Romantic 2026 wedding ballad celebrating destiny and lifelong matrimonial devotion.
Song Lyrics
ආදරේ
පිරිලා හදේ
නුඹ හා ආකහේ
පියඹා යමි පාලුවෙ
ඉඳුරා හිතේ
තියෙනා තරම් සෙනේ
නුඹ ගේන ආදරේ
මගෙ හීන සාගරේ
මතක මල් පෙති අතුරා
නුඹට පෙම් කල දින දා
නෙතඟ අද්දර තවරා
හිඳිමි ලං වෙන තුරු මා
දිවියේ නුඹේ ආදරේ
පැතුවා ආදරියේ
පෙමක මුල් පිටු අමුනා
නුඹගෙ පෙම්බරි වුන මා
හෙටක මංගල මුදු දා
නුඹට ලෙංගතු වෙමි මා
සොඳුරේ මගේ ආලේ සදා
පිදුවා මේ දිවියේ
මේ භවේ සංසාරයේ
හමුවීමයි අපේ දෛවයේ
ජීවිතේ නැවතුම්පොළේ
සැනසීමත් නුඹයි ආදරේ
පවසන්නම් හදේ මා
ලියු පෙම් කවේ
නුරා මල් පිපීලා වගේ
ලඟ ඉන්නම් නුඹේ මා
අපේ අන්දරේ
සදාකල් බැඳීලා සෙනේ
මතක මල් පෙති අතුරා
නුඹට පෙම් කල දින දා
නෙතඟ අද්දර තවරා
හිඳිමි ලං වෙන තුරු මා
දිවියේ නුඹේ ආදරේ
පැතුවා ආදරියේ
පෙමක මුල් පිටු අමුනා
නුඹගෙ පෙම්බරි වුන මා
හෙටක මංගල මුදු දා
නුඹට ලෙංගතු වෙමි මා
සොඳුරේ මගේ ආලේ සදා
පිදුවා මේ දිවියේ
Song Information
Song Title: Hetaka Mangala Mudhu Daa (හෙටක මංගල මුදු දා)
Artist: Mahiru Senarathne ft. Yashodha Medagedara
Lyrics: Ansaf Ameer
Genre: Pop / Ballad / Wedding
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Hetaka Mangala Mudhu Daa” is a beautiful, uplifting 2026 romantic ballad that tracks the journey of two souls moving toward their wedding day. The mood is deeply emotional, serene, and celebratory, portraying a mutual declaration of love between partners who view each other as their ultimate destination. It depicts a narrative of pure commitment, where past memories of courtship blossom into the reality of placing wedding rings on each other’s fingers, promising eternal companionship.
Song Meaning
The song functions as a testament to marital fidelity and cosmic alignment. The title “Hetaka Mangala Mudhu Daa” (On Tomorrow’s Wedding Ring Day) sets a hopeful gaze toward the official union of two lives. Themes of destiny (“daivaye”) and spiritual peace are central; Ansaf Ameer’s lyrics analyze the relationship as a safe harbor (“navatumpole”) in a chaotic world. By shifting perspectives between the male and female voices—referencing becoming a “pembari” (beloved female partner) and pledging affection for a lifetime—the track captures the essence of traditional marriage values repackaged in a contemporary melodic format. The lyrics emphasize that their meeting in this life cycle (“me bhawe sansaraye”) is not an accident but a pre-destined reality meant to bring lifelong comfort.
Frequently Asked Questions (FAQ)
What is the central theme of “Hetaka Mangala Mudhu Daa”?
The central theme is matrimonial commitment and the celebration of a love that fulfills its promise on the wedding day.
How does the song describe the partner’s role in life?
The partner is described as the ultimate resting place or harbor (“navatumpole”) and the sole source of true peace and comfort (“sanasimath”).
What does the phrase “Me bhawe sansaraye” imply?
It highlights a deep cultural belief in soulmates across successive births, suggesting that the couple’s current union is a direct result of their spiritual destiny.
Who is the writer behind the lyrics of this song?
The poetic and romantic verses of this track were penned by Ansaf Ameer, a lyricist known for capturing deep emotional and relational dynamics.