A deeply emotional and soulful classic Sinhala ballad by Rohan de Silva.
Song Lyrics
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත
වාගේ සිත සෙමින් හැඬුවා
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත
වාගේ සිත සෙමින් හැඬුවා
ඔබ පතා සිත සිතා
මම පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා
මම නිහඬ වී සිටියා
ඒ දිනේ පවා
නිහඬ වී සිටියා
පුරාණේ…
අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමී මෙලෙසේ
පෙර දිනේ මගේ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී
සිත හඬයි රහසේ
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත
වාගේ සිත සෙමින් හැඬුවා
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත
වාගේ සිත සෙමින් හැඬුවා
Song Information
Song Title: Purane (පුරාණේ)
Artist: Rohan de Silva
Lyrics: Rookantha Gunathilaka
Music: Rookantha Gunathilaka
Genre: Classic Sinhala Pop / Emotional Ballad
Language: Sinhala
Release Year: Classic Era
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Purane” is a poignant and timeless classic Sinhala ballad performed with immense emotional depth by Rohan de Silva. Created through the lyrical and musical mastery of Rookantha Gunathilaka, the song explores the bittersweet nature of memory, past love, and moving on with a new partner while carrying the quiet echoes of a previous heartbreak.
Song Meaning
The song reflects on how past affection originally dedicated to someone else has now been offered to a new partner (“purane obata pidu aale ayata mama piduwa”). Rookantha Gunathilaka’s lyrics capture the subtle internal sorrow where, despite finding comfort in the present (“ada mema aya thurulle sanasemi melese”), the narrator’s heart still quietly weeps like the strings of a sitar, remembering past tears and unreciprocated silences.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Purane”?
The core theme is lingering memories of past love, emotional healing, and the bittersweet transition of finding solace in a new relationship while holding onto old heartbreaks.
How does the song use poetic imagery?
It compares the weeping of the heart to the strings of a sitar (“sithare wayena thhatha wage sitha semin handuwa”), illustrating how past sorrow echoes deep within.
Who created the track?
The lyrics and music composition were written and created by legendary artist Rookantha Gunathilaka, and brought to life through the soulful vocals of Rohan de Silva.