A heartfelt and emotional 2026 romantic track by Cozzy.
Song Lyrics
තනිකම හුරු මොහොතේ
ඔබ වේද ප්රාර්තනා
පවනට ගිය මොහොතේ
මැවුනේ ඔබේ හිනා
මා දිහා බලා ඔයා ආදරේ
මාවතෙන් මා ලංවුනා
පැරදුන හිත යට
මා තැවෙමී මැරී මෙමා
තරහින් කියු දේවල්
නොදැනී කියූ මෙමා
හිතේ මකා හැමදේ දරා
යලි ආදරෙන් මාවතේ මා ලන් වුනා
ආදරේ මාවතෙන්
මා ලංවුනා
නුබේ හිතේ විදින්න දිනන්න
හිත යට දැවටුන කාරනා
පවසා මා ඔබ ලන් වුනා
ඔබ ලග ඉන්නම් හැමදා
මැවුනට ඔබෙ සිහිනේ
අදුරේ වෙලී මෙ මා
හැඩුනට ඔබෙ මතකේ
දැනුනේ ඔබේ හිනා
ඒ නිසා හැමදේ දරා
යලි ආදරේ මාවතේ මා ලංවුනා
නුබේ හිතේ විදින්න දිනන්න
හිත යට දැවටුන කාරනා
පවසා මා ඔබ ලන් වුනා
ඔබ ලග ඉන්නම් හැමදා
හිත යට දැවටුන කාරනා
පවසා මා ඔබ ලන් වුනා
ඔබ ලග
ඉන්නම් හැමදා
Song Information
Song Title: Hitha Yata (හිත යට)
Artist: Cozzy
Lyrics: Cozzy
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026