මල් යායේ | Mal Yaaye by Cozzy [2026]

Sinhala song lyrics with music notes illustration

A dreamy and romantic 2026 melodic pop track by Cozzy.

Song Lyrics

ආලෙන් මා මත් වී
ඈගේ සදා

සිහිලාලෙන් මා වී
හීනේ පායා

රැගුමන් වී තාලේ
සිහිවේ ගයා

අනුරාගේ ආලේ
මත් වී ඈහා

පෑ ආලේ ඒ හීනේ
ආයේ වතා

ඒ යාමේ ආලෝකේ
ඈ වී සදා

ආලෙන් මා මත් වී
ඈගේ සදා

සිහිලාලෙන් මා වී
හීනේ පායා

ගී රාවේ
ඈ වේ තාරුකා

මායාවේ ඈ හා
ලංවී මා

පාවෙනවා මීවිත හා
පෑහෙන මා

ලගින්ම ඉන්නද මා හා
පාවෙන මා ඒ හිත හා

පාවෙනවා මීවිත හා
පෑහෙන මා

ලගින්ම ඉන්නද මා හා
පාවෙන මා ඒ හිත හා

ලා දෑලෙන් ලංවී
පාවී සේයා

ඈ ගාවින් ලාවී
රාගේ චායා

පෑව හීනේ
හිත මල් මන්දාරේ මා හෙලා

ආදරේ කී
නෙත මාවෙම් මා මාවෙම් මා

පෑ ආලේ ඒ හීනේ
ආයේ වතා

ඒ යාමේ ආලෝකේ
ඈ වී සදා

ආලෙන් මා මත් වී
ඈගේ සදා

සිහිලාලෙන් මා වී
හීනේ පායා

ගී රාවේ
ඈ වේ තාරුකා

මායාවේ ඈ හා
ලංවී මා

පාවෙනවා මීවිත හා
පෑහෙන මා

ලගින්ම ඉන්නද මා හා
පාවෙන මා ඒ හිත හා…//

Song Information

Song Title: Mal Yaaye (මල් යායේ)
Artist: Cozzy
Lyrics: Cozzy x Vimash Kavishka
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Mal Yaaye” is a dreamy, romantic 2026 track by Cozzy, co-written with Vimash Kavishka and produced by Cozzy. The song immerses the listener in a floral dreamscape of love, intoxication, and enchanting visions of a beloved partner.

Song Meaning

The track explores themes of romantic euphoria, blissful daydreaming, and being completely intoxicated by love (“aalen maa math vee”). Cozzy uses vivid imagery of gardens of flowers and starry nights to convey a state of emotional elevation and closeness.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Mal Yaaye”?
The core theme is romantic euphoria, dreamy infatuation, and emotional intoxication.

How does the musical style complement the lyrics?
It features a smooth, atmospheric melodic pop arrangement that creates a floating, dreamy listening experience.

Who created the track?
The song was written by Cozzy and Vimash Kavishka, with music production handled by Cozzy.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply