An atmospheric and evocative 2026 track by Janana featuring Nirmani Gunawardhane.
Song Lyrics
වැහි පාවීදෝ…
කෝලම් නා මල් පිපිලා
ගං යාවේදෝ…
රැ පිනිබාවී කියලා
මෙරු ආපිට පලයන්
ඉල් වැහි මාසේ නැතුවා
වැහි කෝලම නටපන්
මේ වැහි මාසේ…
නා අතු වැටිලා
දැන් මයෙ ළඟ
දන්තුර එන
රණසෙන් ඇහුනද
උඹෙ පන
අරගෙන පලයන්
දළදා වැහි
මල් නොතෙමා…
ගං ඉවුරක
මල් පූදිනකොට
පිපි මල් ඇහුවා
බිඟු නරකද
උඹෙ පන
අරගෙන පලයන්
දළදා වැහි
මල් නොතෙමා…
බලන්
කුසුමාසන දේවී
වඩින් ඔය
නාමල් පාරේ
රොනුත් නැති
කෙකටියා මල් දැන්
හොරෙන්
බැලුවා…
වැහි පූදින වාරෙක
මන් නුබටම පෙවී
ඉල් පොද ගනිනා තරමක්
හීතල දේවී
නුබ දකින දකින දින
ගෙවෙන ගෙවෙන මල්
පරව ගියා නටුවෙන්
නොදැන ඉකි බිදින බිදින
හිත දවන දවන
පෙති තුරුවෙලා
Song Information
Song Title: Kusum Aasana (කුසුම් ආසන)
Artist: Janana ft. Nirmani Gunawardhane
Lyrics: Janana
Genre: Melodic Pop / Fusion
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kusum Aasana” is an evocative and poetic 2026 track by Janana featuring Nirmani Gunawardhane, with lyrics written by Janana. Blending rain-soaked imagery, blooming naa flowers, and historical allusions like Danture and Kusumasana Devi, the song paints a moody, cinematic picture of longing and memory.
Song Meaning
The track explores themes of passing time, bittersweet longing, and emotional intensity woven through nature and Kandyan/historical imagery. References to rainy seasons (“il wahi”), falling petals, and royal figures create a reflective mood where beauty, memory, and quiet sorrow intersect.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Kusum Aasana”?
The core theme is poetic longing, fleeting beauty, nostalgia, and moody emotional reflection.
Who is featured on the track?
The song is by Janana featuring Nirmani Gunawardhane, with lyrics written by Janana.
What kind of imagery stands out in the lyrics?
It uses rich imagery of rain, naa and kekatiya flowers, night dew, and historical references such as Danture and Kusumasana Devi.