High-energy reggae fusion track blending rural Sri Lankan life with Rastafarian culture.
Song Lyrics
ගොයම් කපාලා
කොක්කු වහලා වෙලේ
නිල මැනිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නුයර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ
ගොයම් කපාලා
කොක්කු වහලා වෙලේ
නිල මැනිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නුයර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ
සිදාදියෙන් හෙමින් හෙමින්
රෙගේ සින්දු එනවා
ගමේ කඩ පිළෙන් වරින් වරේ
රෙගේ සින්දු යනවා
ඩ්‍රෙඩ් ලුක් කරගෙන
ගමේ පැටව් රැළ රස්ත වෙන්න යනවා
ලෝකේ වටින් හොද රෙගේ පංච් එකක්
අපේ ගමට එනවා
ජැමෙයිකාවේ හොද රෙගේ පංච් එකක්
අපේ ගමට එනවා
ගොයම් කපනකොට
වෙල මඩවනකොට
මාමාලා රස්ත දමයි
පාටි එකේ ෆෙස්ටිවල් එකේ
මේකේත් රගේ තමයි
සන්තෝසෙන් මුළු දවසම ගෙවෙනවා
සාමය අපේ තමයි
ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා
හේතුව ඒක තමයි
Song Information
Song Title: ගොයම් කපාලා (Goyam Kapaalaa)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Reggae / Baila Fusion
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Goyam Kapaalaa” is a unique musical experiment that bridges the gap between traditional Sri Lankan paddy farming culture and Jamaican Reggae vibes. The mood is celebratory, carefree, and vibrantly rhythmic. It portrays a village where the harvesting of crops and daily labor are set to the beat of reggae music, showing a cultural crossover where “uncles” and “grandfathers” embrace the “Rasta” lifestyle. It depicts a peaceful, joyful community where global musical influences meet local traditions.
Song Meaning
The song functions as a tribute to the universal language of music and the relaxed “peace and love” philosophy of reggae. The lyrics analyze how global trends—like dreadlocks and Jamaican rhythms—trickle down from the city (sidadiya) to the village (gama). Themes of harmony and collective happiness are central; the narrator notes that whether it’s tilling the mud or partying at a festival, the “Reggae punch” is what keeps the village spirit alive. By placing reggae in the context of a paddy field (wela), Chamara Ranawaka breaks cultural stereotypes, suggesting that the “Rasta” spirit of freedom and peace perfectly complements the hardworking yet simple lifestyle of the Sri Lankan villager.
Frequently Asked Questions (FAQ)
What is the core theme of the song?
The song explores the fusion of rural Sri Lankan agricultural life with international Reggae and Rastafarian culture.
Who wrote and performed this song?
The song was written and performed by Chamara Ranawaka, who is well-known for his energetic “Nonstop” style and unique vocal delivery.
What does the term “Rasta” refer to in the lyrics?
In the song, it refers to the lifestyle and appearance associated with Rastafarianism, such as dreadlocks and a relaxed, peace-loving attitude.
How does the song describe the village youth?
It describes them as getting “dreadlocks” and following the reggae music coming from the city and Jamaica, bringing a new energy to the village shops and fields.