High-energy Baila track blending humor with memories of heartbreak.
අල්මාරියේ කණ්ණාඩියේ
ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ
ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ
උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ
සමුගෙන ගියේ
කාමරේ තනියෙම
අල්මාරියේ කණ්ණාඩියේ
ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ
ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ
උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම
ගව ගාලේ ගේ මැද සාලේ
හොරෙන් බලපු කාලේ
කොලු කාලේ ආවම රාලේ
මං බදිනවා කර මාලේ
මගේ බාලේ සිට පැතු ආලේ ලැබුණා
පහු ගිය කාලේ
බොරු සීලේ ඇගේ නෑ ලීලේ
අපරාදේ මුතු මාලේ
අල්මාරියේ කණ්ණාඩියේ
ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ
ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ
උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම
මාමණ්ඩි බී රා මන්ඩි
ඌ පාලා මට චන්ඩි
අයියන්ඩි හට රෙඩ් බ්‍රැන්ඩ් දී
පුරවා උගේ බන්ඩී
අක්කන්ඩි දෙනවද නංගී
මට තියෙනවා කඩමන්ඩි
බෑනන්ඩි වෙන්නද ඇන්ටි
මට බනීද මාමන්ඩි
අල්මාරියේ කණ්ණාඩියේ
ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ
ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ
උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම
අල්මාරියේ කණ්ණාඩියේ
ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ
ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ
උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම
Song Title: අල්මාරියේ කණ්ණාඩියේ (Almariye Kannadiye)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Baila / Folk Pop
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Almariye Kannadiye” is a fast-paced, rhythmic Baila track that tells the story of a young man’s romantic memories and his humorous attempts to win over a girl’s family. The mood is energetic and celebratory, typical of Sri Lankan “nonstop” party music. It portrays a narrator reflecting on past dates at the Minneriya tank and bus rides in Weliweriya, while simultaneously navigating the challenges of dealing with a tough future father-in-law (Mamandi) and trying to charm the rest of the household.
Song Meaning
The song functions as a playful snapshot of rural and semi-urban Sri Lankan dating culture. The lyrics analyze the common experience of young love—secret glances in cow sheds (gawa gale) and family living rooms—and the social maneuvers required to secure a marriage. Themes of social negotiation are central; the narrator tries to appease the girl’s brother (Aiyyandi) with brandy and seeks the aunt’s (Anti) help to become the “son-in-law” (Banandi). By mentioning landmarks like the Minneriya tank and CTB buses (Langama riye), Chamara Ranawaka grounds the song in local geography and daily life, turning a story of heartbreak and persistence into a danceable, relatable folk-pop anthem.
Frequently Asked Questions (FAQ)
What locations are mentioned in the song?
The song specifically mentions the Minneriya tank (Minneriye waw kandiye) and the town of Weliweriya.
Who wrote the lyrics for this song?
The song was both written and performed by Chamara Ranawaka, a leading figure in modern Sri Lankan Baila and folk-pop.
What is the humorous element regarding the father-in-law?
The narrator describes the father-in-law (Mamandi) as a “tough guy” (chandi) who drinks the dregs of palm wine (ra mandi), making him difficult to approach.
What does “CTB bus” (Langama riye) symbolize in the lyrics?
It represents the common mode of transport for ordinary people in Sri Lanka, often serving as a setting for romance and shared moments during long journeys.