Festive Sinhala folk-fusion track celebrating the Sinhala New Year season.
Song Lyrics
වාරමක් කියාපන්
ඉතින් රුකුල් අරන්
හේලං කඩේ
ඔහේ තියෙද්දෙන්
ගමේ රවුම් ගහන්නම්
බැංචු කරත්තෙන්
නෑනේ නුඹත්
ලගින් තියන් මං
බැතත් ඉතිරිලා
නව අවුරුදු උදාවයි
හිතත් ඉතිරිලා
නගේ නුඹේ සිනා(හ්)වයි
ඉරගල වැට්ලා
පොද වැහි නිල්ලේ
ඇයි+ඒ හොඳයි දැන්
ඇති නොවැ අයියේ
බොලං පොඩි නංගි
ටිකක් හිටපන්
පෙරහැරෙන් නෑපුරේ
සකලයන් කනිසමේ
දොරකඩින් ඇවිත් බලං හිඳිමි
අවුරුද්ද දොහේ
බැතත් ඉතිරිලා
නව අවුරුදු උදා…වයි
හිතත් ඉතිරිලා
නගේ නුඹේ සිනා(හ්)වයි
ගොයම් කොලේ
රබන් වැයේ
ගහේ කොලේ
සුවඳ දස අතේ
මේ බක්මහේ
මංගල්‍යයි අපේ
ඇවිත් සනුහරේ
ඉරේ ගම්කරේ
ඒරොප්පේ ඉදන්
අයියා ඇවිදින්
ඈ…..
සුදු ඇත්තියෙකුත්
ගෙන කරපින්නන්
බොලං සුදු නෑනේ
ටිකක් අහපන්
ඔසරියෙන් සැරසිලා
හේලයක් බැද තියා
පය තියා නියර දිගේ
ඇවිද යමුද හැඩවෙලා
බැතත් ඉතිරිලා
නව අවුරුදු උදාවයි
හිතත් ඉතිරිලා
නගේ නුඹේ සිනා(හ්)වයි
ගොයම් කොලේ
රබන් වැයේ
ගහේ කොලේ
සුවඳ දස අතේ
මේ බක්මහේ
මංගල්‍යයි අපේ
ඇවිත් සනුහරේ
ඉරේ ගම්කරේ
වාරමක් කියාපන්
ඉතින් රුකුල් අරන්
හේලං කඩේ
ඔහේ තියෙද්දෙන්
ගමේ රවුම් ගහන්නම්
බැංචු කරත්තෙන්
නෑනේ නුඹත්
ලගින් තියන් මං
ආ හහා හා
ආ හහා හා
හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්
හෝ…ඕ
හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්
හ හ හා….ආ
Song Information
Song Title: වාරමක් (Waaramak)
Artist: Api Machan
Lyrics: Chathuka Madhuranga
Genre: Folk Fusion / Acoustic Pop
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Waaramak” is a vibrant, culturally rich track by the ensemble Api Machan that celebrates the Sinhala and Tamil New Year (Avurudu) season. The mood is joyful, communal, and steeped in rural Sri Lankan traditions. It depicts the sights and sounds of the village during the month of Bak (April), focusing on the harvest, traditional music like the Raban, and the simple romantic interactions between village youth amidst the festivities.
Song Meaning
The song explores themes of cultural heritage, agricultural abundance, and social unity. The repeated phrase “Bathath ithirila” (The harvest is overflowing) serves as a metaphor for both physical prosperity and emotional fulfillment. It captures the essence of the “Bak” season—where the scent of the trees and the sound of the Raban drums announce the arrival of the festival. The lyrics also add a touch of humor and modern social observation, mentioning an “elder brother” returning from Europe (Eroppe), contrasting traditional village attire like the Osariya with foreign influences, ultimately emphasizing a return to roots and the beauty of shared celebration.
Frequently Asked Questions (FAQ)
What is the central theme of the song Waaramak?
The song centers on the celebration of the Sinhala and Tamil New Year and the traditional rural lifestyle of Sri Lanka.
What does the term “Bak Mahe” refer to?
“Bak Mahe” refers to the month of April in the Sinhala calendar, which is the month of the traditional New Year.
Who is the musical group behind this song?
The song is performed by Api Machan, a group known for reviving Sinhala music with acoustic and folk-fusion elements.
What traditional musical instrument is mentioned in the lyrics?
The “Raban” (a traditional one-sided drum) is mentioned, symbolizing the rhythmic heartbeat of the New Year celebrations.
Who wrote the lyrics for Waaramak?
The lyrics were written by Chathuka Madhuranga.