Deeply relatable Sinhala pop about the longing for sincere love.
Song Lyrics
හිතට හිතෙන දේ
කරන්න තිබුනා නම්
ගතට දැනෙන දේ
විදින්න තිබුනා නම්
නෙත පිනවන දේ දකින්න තිබුනා නම්
පණට වඩා මට ආදරේ කෙනෙක් සිටියා නම්
දිව රෑ නොබලා
නෙත නිදි වරලා
අදරය කලාට කම් නෑ
යාලුවෝ හින්දා
මා ගැන හොයන්න
වෙලාව නැතුවට කම් නෑ
ඉදහිට හෝ මගෙ හිත පාරන
දුකකුත් දුන්නට කමක් නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ
හිතට හිතෙන දේ…
පෙම් කවි ලියලා
පෙම් වැකි අමුනා
ලියුම් නොලීවට කම් නෑ
ආදරේ හින්දා දිවි පුද කරන්න
ඔබෙ නොසිතුවාට කම් නෑ
යාළුවෝ ලගදී
බොරුවට වාගේ වැරදි නොකීවත් කම් නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ
පණට වටා මට ආදරේ කලොත්
ඒ ඇති මම තනි වෙන්නෑ
හිතට හිතෙන දේ….
Song Information
Song Title: හිතට හිතෙන දේ (Hithata Hithena De)
Artist: Dushan Jayathilaka
Lyrics: Dushan Jayathilaka
Genre: Sinhala Pop
Language: Sinhala
Release Year: 2010s
Song Summary
“Hithata Hithena De” is a soulful track by Dushan Jayathilaka that explores the simple yet profound desire for a genuine romantic connection. The song reflects on the compromises one is willing to make in a relationship—such as enduring busy schedules or the lack of grand gestures—as long as the core foundation of love is strong. It captures a universal human longing for a partner who values life and love above all else, providing a sense of security against loneliness.
Song Meaning
The song dives into the realism of modern relationships, moving away from idealized fairy tales. The narrator expresses that they don’t need “love poems,” “grand sacrifices,” or constant attention to be happy. Instead, they emphasize that a deep, soul-level love (“Pana ta wada” – more than life) is the only requirement to feel whole. The lyrics suggest that while small hurts and external pressures (like friends or time constraints) are part of life, they become insignificant when true affection exists. It is a song about prioritizing emotional depth over performative romance.
Frequently Asked Questions (FAQ)
Who is the singer and lyricist of Hithata Hithena De?
The song was both performed and written by Dushan Jayathilaka.
What is the main message of the song?
The song highlights that true love doesn’t require grand gestures or perfect circumstances; it only requires a sincere and deep emotional bond.
What does the phrase “Pana ta wada” mean in the lyrics?
It translates to “more than life,” indicating an extremely deep and selfless level of love.
What genre is this song?
It is a classic Sinhala Pop song with a melodic and sentimental feel.
Why does the narrator mention “friends” in the lyrics?
The narrator mentions friends to show they are willing to accept a partner who is busy or influenced by social circles, provided the partner’s love for them remains true.