පෙරුම් පුරාගෙන | Perum Puragena by Dushan Jayathilaka

Joyful Sinhala wedding anthem celebrating successful traditional marriage.

Song Lyrics

පෙරුම් පුරාගෙන
ආවා වාගේ
සිතූ පැතූ දේ
ඉටුවුනේ මාගේ
සිරිත් විරිත් හැම
රැකදෙන ලෝකේ
මනාලියක් මං කැන්දන් ආවේ

දැක්ක ගමන්
මගේ හිත බැදුනා
දෙමාපියන් අවසර දුන්නා
නැකතට හැමදෙයක්ම කෙරුනා
මෙගේ ඉහේ මලක් පිපුනා
අද ඉහේ මලක් පිපුනා

වරෙල්ලා මෙහට වරෙල්ලා
සතුට බෙදාගනිල්ලා
කාලා බීලා නටාලා
සතුට බෙදාගනිල්ලා
වරෙල්ලා මෙහට වරෙල්ලා
සතුට බෙදාගනිල්ලා
ප්‍රීති ගීත ගයාලා
සතුට බෙදාගනිල්ලා

පිනක් නිසා
පෙර කල මාගේ
ලදක් ලැබී ඇත ඇය වාගේ
සදක වගේ
ලස්සන ඈගේ
ඇදගෙන ආවා
කරගෙන දීගෙ
කෝල බැලුම්

හෙලනවා පෙනුනා
ආල හැගුම්
හදතුල පිරුනා
මාල හතක්
ගෙලවට බැදුනා
මගේ ඉහේ මලක් පිපුනා
අද ඉහේ මලක් පිපුනා

වරෙල්ලා මෙහට වරෙල්ලා
සතුට බෙදාගනිල්ලා
කාලා බීලා නටාලා
සතුට බෙදාගනිල්ලා
වරෙල්ලා මෙහට වරෙල්ලා
සතුට බෙදාගනිල්ලා
ප්‍රීති ගීත ගයාලා
සතුට බෙදාගනිල්ලා

වරෙල්ලා මෙහට වරෙල්ලා
සතුට බෙදාගනිල්ලා
කාලා බීලා නටාලා
සතුට බෙදාගනිල්ලා
වරෙල්ලා මෙහට වරෙල්ලා
සතුට බෙදාගනිල්ලා
ප්‍රීති ගීත ගයාලා
සතුට බෙදාගනිල්ලා…//

Song Information

Song Title: පෙරුම් පුරාගෙන (Perum Puragena)
Artist: Dushan Jayathilaka
Lyrics: Chandradasa Fernando
Genre: Sinhala Pop / Baila
Language: Sinhala
Release Year: 2010s


Song Summary

“Perum Puragena” is a high-energy, celebratory Sinhala song by Dushan Jayathilaka that has become a staple at Sri Lankan weddings and parties. The track tells the story of a man whose long-held dream of marrying his beloved finally comes true through traditional customs. With its infectious Baila-infused rhythm, the song invites everyone to join in the festivities, making it an anthem for joy, family approval, and the successful union of two souls.

Song Meaning

The song explores the themes of traditional marriage and the importance of family blessings in Sri Lankan culture. The phrase “Perum Puragena” refers to a long period of hoping or making spiritual aspirations, suggesting that the marriage is a reward for patience and merit (pin). It highlights traditional elements like “Nekatha” (auspicious time) and “Mala Hathak” (the seven-stringed necklace), symbolizing a socially sanctioned and auspicious union. The chorus, calling friends and family to “eat, drink, and dance,” captures the communal spirit of a Sri Lankan homecoming or wedding celebration.

Frequently Asked Questions (FAQ)

Who is the singer of Perum Puragena?
The song is performed by popular vocalist Dushan Jayathilaka.

What is the main theme of the song?
The song celebrates a successful traditional marriage, the joy of a wedding ceremony, and gaining parental consent.

Who wrote the lyrics for Perum Puragena?
The lyrics were written by Chandradasa Fernando.

Why is this song frequently played at Sri Lankan weddings?
Its upbeat Baila rhythm and lyrics about bringing home a bride (Kandun Ema) make it perfect for the homecoming and dancing segments of a wedding.

What does the phrase “Ihe malak pipuna” mean in the song?
It is a Sinhala idiom meaning to be extremely happy or to have something very fortunate happen.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *