ගාලු පාරේ | Gaalu Paare by Gypsies with Sunil Perera [2022]

Sinhala song lyrics with music notes illustration

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

කාර් වෑන් ලොරි අස්සේ
කන්ටේනර් යන්නේ
අලි තඩි බස් මැද්දේ
ත්‍රීවීල් රිංගන්නේ

ඉගිලීගෙන පිම්මේ
මැති ඇමතිලා යන්නේ
නැතිනම් අයින් උනේ
ගුටිකන්නයි වෙන්නේ
ගුටිකන්නයි වෙන්නේ
නැතිනම් අයින් උනේ
පාරේ ගාලු පාරේ

මොරටුවේ වඩුවන්ගේ
වැඩකිඩ දැකගන්නේ
කලුතර නවතින්නේ
බෝධිය වැදගන්නේ

බලපිටියේ බල මාලු
රස දිව පිනවයි ලූ
අබලන්ගොඩ නගරේ
රූකඩ නටවන්නේ
රූකඩ නටවන්නේ
අබලන්ගොඩ නගරේ

පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

රෑ කඩ වැහි වැහැලා
කන බොන අය පිරිලා
හොදටම අඩි ගහලා
සමහරු මග වැටිලා

කාගෙත් සුරතලියන්
එනකොට බැල්ම දමන්
වයසට ගියත් මචං
හිතෙනවා අනං මනං
හිතෙනවා අනං මනං
වයසට ගියත් මචං
පාරේ ගාලු පාරේ

දොඩමින් පල් හෑලී
එනකොට පෙලපාලී
කඩවල මුදලාලී
වහනවා කඩ ලෑලී

ටුවරිස්ට් ලා ගොඩ බැහැලා
හික්කඩුවම පිරිලා
ගාල්ලේ කොටුව බලා
කවුරුත් පුදුම වෙලා
කවුරුත් පුදුම වෙලා
ගාල්ලේ කොටුව බලා
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

written by Chandradasa Fernando

sunil perera tribute,sunil perera,sunil perera songs,sunil perera legend,sunil perera last somg,sunil perera funeral,sunil perera 2021,2021 sunil perera,piyal perera,sunil aiya,piyal perera baila,gypsies,nonstop gypsies,sunil and piyal,sunil songs,sunil sindu,sunil baila,gypsies band,gypsies remix,gypsies songs,gypsies sunil,gypsies medley,sinhala remake,baila songs hits,baila remix,sinhala top songs,gypsies sri lanka,sinhala baila king

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply