අංකල් ජොන්සන් | Uncle Jonson by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේ
ගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේ
සොමියක් ගන්නට නියම චාන්ස් එක
අතහරින්නටත් බැරි හින්දා
මේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා

අම්මෝ
වෙල්කම් කිය කිය ජොන්සන් දෙනවා අතට අත
ගෙස්ට්ලා ගෙනාපු තෑගි බෝග ගැනයි වයිෆ් ගේ හිත
පුදුමෙන් පුදුමයි දැක්කම ආසයි, පාටියක් ග්‍රෑන්ඩ් ම
ලොකු පොඩි පොරවල් ඔක්කොම ඇවිල්ලා නෑගැති හැමෝමම

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

කාරිය කරවන ආරියරත්නලා
අද මෙහි රැස් වෙන්නේ
ආචාර්‍ය වරු මහාචාර්‍ය වරු ප්‍රබුද්දයනුත් ඉන්නේ
සැමුවෙන් ඇනස්ලි බර්ට් මර්ස්ලි දර්මශ්‍රේ
හරි ආතල් එක දාගෙන ඩ්‍රින්ක් එක
කාටත් හොද ප්‍රීතී
සැන්ඩ්‍රායි රෝසි ලොරිනුයි ජීනුයි ලාමක කිචිබිචියක්
එතකොට රැන් ලැම්බට් ලා පොලිටික්ස් ඇදගෙන මුල්ලක දේශනයක්

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

දැන් ඩබල් ට්‍රිපල් වී ට්‍රිප්ලෙ ෆොබල් වී
වැඩේ නැගලා යන්නේ
දැන් තිත්ත රස වෙලා
සද්දේ එලිවෙලා පට්ටං ගැලවෙන්නේ
අනේ හොදට පදං වී හිනාවී ඔය බයිලා නටා අද එන්නේ
සුලග හමා යන සොදුරු රාත්‍රියේ
මලකෙලියකි වෙන්නේ
මුන් ලයිට් නිවාගෙන තදට බදාගෙන
ෆුල් සොමියේ ඉන්නේ
ඩාන්සින් ෆ්ලෝ එක කට්ට කරුවලයි
මොනාද මේ වෙන්නේ
අනේ සයිමත් වැඩේට එන්ටර් වෙන්නේ

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

එව්‍රිබඩී කම් ෆෝ ඩිනර්
කියලා කවුද ලයිට් දැම්මේ
ජොන්සන්ගේ වයිෆ් ව මෙන්න බදාගෙන
බෙලෙක් කඩේ සයිමා
අයි විල් කිල්‍යූ කියාගෙන ජොන්සන් පැන්නා
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ
පැන්න ගමන් සයිමඒ හොම්බටම ඇන්නා
අනේ අඩිපුඩි ගහගෙන දඩිබිඩි ගහගෙන
යනවා ගුටි කෙලියක්
බලන් ඉන්නවා නවතින්නෙත් නෑ පොලිසියට අපි
දුන්නා කෝල් එකක්
ගෝරිං බෝරිං මැද බෑන්ඩ් එක ගහනවා තාමත්
රම්පිට රම් පම් පම්
අනේ අන්කල් ජොන්සගේ රිදී ජුබිලියේ
පාටිඅ සුනේ සුන්

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
ගෝරි මැද්දේ දැන් කැරොල් පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි ගෝරිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි ගෝරිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
කෑවා කෑවා සයිමා ජිබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
අනේ හබක් උනා ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
සුනේ සුන් නේ මේ ජුබිලි පාටිය

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply