හිතේ ලිව්ව | Hithe Liuwa Adare by Ruwan Hettiarachchi ft. Sherami

Sinhala song lyrics with music notes illustration

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

බින්දක් ඉසුරු නොතිබී
කන්දක් දුකම වෙලුනි
ඔබ යන්න ගියෙ නෑ වෙන්වී

ගින්නක් තිබුනි ඇවිලී
නින්දක් නැතිව දැවුනී
අවසානයේ ඔබ මට ලැබුනී

ඔයා දන්නවා
මං ඉන්නවා
මේ හුස්ම යනකන්
මං ඉන්නවා

මා බැදෙනවා
මා විදිනවා
ඔයත් එක්ක හැමදා ඉන්නවා

මිතුරන් වෙනස බැදුනී
දෙනුවක් විගස ගැටුනී
අවසානයේ ආදරේ හිතුනි

මනරම් සිහින දුටිමි
දිරියෙන් ඇගිලි පැටලී
ප්‍රේමය අරුතයි මගේ ලදුනී

ඔයා දන්නවා
මං ඉන්නවා
මේ හුස්ම යනකන්
මං ඉන්නවා

මා බැදෙනවා
මා විදිනවා
ඔයත් එක්ක හැමදා ඉන්නවා

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා
දුරක් යන්න ආසයි ඉගිලිලා
දුරක් යන්න ආසයි ඉගිලිලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply