දිගැසියේ | Digasiye by Dhanith Sri [2020]

දිගැසියේ
දිගැසියේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

මායාවන් හංගමින්
සේයාවක් වත් නොදී
ඇගේ රී මා ඈතින් වින්දෙමි

රූපයේ මන බන්දනී
ප්‍රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

රූ අදුන් ගල්වන්නියේ
මා හැගුම් රිදවන්නියේ
රූපයෙන් මා මන මත්වෙමී

රත්‍රියේ සදවන් මුවේ
නිල් නුවන් සිප ගන්නේමී
මේ සිහිනේ මං නවතිමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

Leave a Reply