ආදරියේ | Adariye by Dhanith Sri [2020]

Sinhala song lyrics with music notes illustration

නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදිලා

මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොදුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගිය දා

නුඹ මගේම තමා
සිතුනා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

නුඹ මේ චන්ද්‍රා
තරු අතරේ පායා
දිලෙනා

නොදොඩා ගිය දා
නෙත් අතරේ වර්ෂා
හැලුනා

සැනෙකින් බැදෙනා
සිත මන්මත් කරනා
අගනා

නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply