වෙස් මාරුව | Wes Maruwa by Sajith Akmeemana & Diluka ft. Master D

Sinhala song lyrics with music notes illustration

උඹ වෙන්න ගියේ ඇයි
ජෝඩුව
හාමතේ බොලව් උඹේ කූඩුව
වින්දා කරන් බොරු චාටුව
නැවතිලා නෑ වෙස් මාරුව

මල් වත්ත පුරා දුන් හාදුව
ආදරේ තමා උනු පාඩුව
විදගත්තා සමාජ වාඩුව
උඹ ගොලු කලා වෙස් මාරුව

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

උඹේ සිරිත විරිත දිවිතයි
තුනම එකයි මට
පිරිත් පැන් පුවක් මල් කිනිත්තෙන්
ඉස්සත් එකයි මට
ඉඩයි දැන් තදයි දැන්
කිඩාරම් මල ඉදන් පිඩයි මට
විඩයි නම්
විඩයි නම්
බිදන් යන්න ගල් කුළු ඉඩයි අද

එකෙක් වැතිරි
තව එකෙක් ඇතිරි මට
අතින් පැටලි
අතින් අතිනුත් ඇදිලි
රතින් වැඩිලි
පිටින් ඇතිලි ඇතිලි
මතින් ඇසුනු ගති
තවම රිදුනු සිතින්
සතෙක්ව පහු කරමි මං

හැමදාම නෙවෙයි
නිතරම කටින් විසියි නම්
අතගාව දුරින් මලකඩ යනකන් හිදින්නම් මං
මත බාව ඉදින් හදකඩ
ඉරිකඩ ඉසින්නම් මං
අතගාව දෙන්නම්
රවටල මිරිකල විසිකලන්
හිත පාව යන්නෙ නෑ
ගතින් තියාන කාමරේනම්
සාද දෙන්නම්
වාද දෙන්නම්
මාව දෙන්නම්
කාමරත් නැති කාලේ වෙන්නම්
ඉදහිට ඉදගෙන සාමෙ වෙන්නම්
වරෙන්කෝ පොරවන පානේ වෙන්නම්
ගිනිගෙන හිටියට ආලේ වෙන්නම්

පණ දෙන්න වගේ උන් යාලුවෝ
වැරදුනාම වෙයි උන් මාලුවෝ
වාසියටම යන මේ පාලුවෝ
බලපං බං ඒ වෙස් මාරුව

සැම යන්න ආස තැන පෝරුව
වැරදුනාම වෙයි පව පූරුව
අත් අල්ලන් යන්නට තේරුව
කෙනාට නොකරන් වෙස් මාරුව

කාසි සොය සොයා
වාසි බල බලා
ලෝකේ දුවනවා වෙස් මාරුවේ

කාලය මදි වෙලා
සීමා නැති වෙලා
ලෝකේ දුවනවා වෙස් මාරුවේ

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

උඹ වෙන්න ගියේ ඇයි
ජෝඩුව
හාමතේ බොලව් උඹේ කූඩුව
වින්දා කරන් බොරු චාටුව
නැවතිලා නෑ වෙස් මාරුව

මල් වත්ත පුරා දුන් හාදුව
ආදරේ තමා උනු පාඩුව
විදගත්තා සමාජ වාඩුව
උඹ ගොලු කලා වෙස් මාරුව

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply