රාගය හා නිවීම | Ragaya Ha Niweema by Ravi Jay [2021]

Sinhala song lyrics with music notes illustration

දැවටෙයි හංසපුඩු වාතේ
මොනවද මට මේ වූයේ
සිතුවිලි වදුලෙම රාගෙ
මරාගේ

අපි අතරේ කොහිද ආලේ
ආලේ තිබුනේ මා බාලේ
ඉබින්න කටරොලු මලේ
ග්‍රන්තියේ කේඨ නෑ වාගේ

නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
වන සිතුවිලි පා කෙරුවා

නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා

අපි හමුවෙන්නේ මොකටද
අපි වෙන් වෙන්නේ මොකටද
අපි දෙන්නා කවුරුද
දෙන්නෙක්ම තමයි

එක අතකට එන ආලය
බෑ බෙදන්න එක එක්කෙනටයි
ඒ කෙනා නුඹ නෙවෙයි
මා එනකල් බලං ඉන්න
මා ප්‍රියම්භිකාවයි

මගේ ගත හිත
විඩ වුන වෙලාවට
ඕනේ මට හොදට විදින්න රාගය
ඒ අඩුව නිසයි ආවේ
නුඹ ඒක්ක නැතුව නොවෙයි
ආලේන් අඩුවක් මට

මේ බිත්ති හතරෙන් බැස්ස කල
නුඹ නොසොයන් මා ගැන නුඹට
අයිති නෑ

මගේ භාරියට දොරෝහී උනනම්
නුඹටත් වෙන බව දැනගෙන ඉන්න

දැවටෙයි හංසපුඩු වාතේ
මොනවද මට මේ වූයේ
සිතුවිලි වදුලෙම රාගෙ
මරාගේ

අපි අතරේ කොහිද ආලේ
ආලේ තිබුනේ මා බාලේ
ඉබින්න කටරොලු මලේ
ග්‍රන්තියේ කේඨ නෑ වාගේ

නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා

නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply