Sihiwatana / සිහිවටන – Randhir

සිහිවටන මට මදි හින්දා…
ඇස් පුරා මා නුඹ වින්දා…
නුඹ මාගේ උරුමයයි පිංබරී…

වලගැසුන කම්මුල් හින්දා…
පිං පාට මූණෙන් පේනා…
නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී…

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

නුඹ දුටුව මුල් දින ඉදලා…
මගේ හීන මට නැති වෙනවා…
හිත ගිලන් වූවා ආදරෙන්……

මා ලගට වී නුඹ ඉන්නා…
හැමදාම හරි කෙටි වෙනවා…
තව ඉන්න ආසයි… පිංබරී……

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

හැමදාම කවුරුද එනවා…
මා ලගට වී නිදියනවා…
නුඹේ සුවද දැනුනා ආදරේ……

දුන හාදු යහනේ තවරා…
නුඹ කියා යලි සිප ගත්තා…
මට මාව නැති වුනා පිංබරී……

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…

One thought on “Sihiwatana / සිහිවටන – Randhir”

Leave a Reply