Charitha Attalage Medley by Mahiru Senarathne [2019]

සදවතියේ
ඔබ මගේමයැයි කියාලා
රාධාවණී මා ඉන්නම්
නිල් වරල පුරා
ගලන ගගක් රල වාගේ

සදාකාලේ මා
හදේ වීනා
අහස බලා උන්නා
අහස බලා උන්නා

මගේ හීනේ මා
සොයා ආවා පැතූ සේ එදා
ඇය මගේ සදවතිය

කුවේණියේ මා
කුවේණියේ මම
තම්මැන්නා එනවා
හීන මකා හංගාලා
මං ආවා

හෙට නාඩගමේ මං රජාට අදිනවා
අජාසත්තෙන් නාමෙන්
ස්ෘංගාර්‍යේ මගේ
හද විල්තීරයේ

නීල නුවන් සරසන්නම්
රාධාවනී මා ඉන්නම්
නීල සරින් රදවන්නම්
රාධාවනී මා ඉන්නම්

හීන මකා හංගාලා
ගලන ගගක වාගේ

Leave a Reply