ආදරේ ගැන | Adare Gana by Kasun Kalhara

ආදරේ ගැන දෙගිඩි යෙදුම්
ජීවිතේ ගැන දෙමහ වැනුම්
රැඩිකල් ප්රේමයේ
සමනල පියාපතකට දී රිදුම්

සෛන්දවයින් පිට නැගී
සිත මැවූ
සශ්රීක හීනයකී
විඳගන්න ඉඩ නොදී

පාට වත්සුණු දියෙහි තැවරූ
පාෂාණිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී

Leave a Reply