ඉර බටු තරුව | Ira Bata Tharuwa by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

ඉර බටු තරුව වුනා නම් ඔබ මට
විඳ දරා ගන්න හැකි කළුවර
පිටු පා යන්න ගියාවේ පුර හද
එක තරුවක් ඇති මගෙ අහසට

දොස් කියන්නෙපා වසන්තයට
අප දමා යළි නොඑන්න ගිය
තටු පොකුර දෙනන මගේ අතට
මල් පිපෙන තුරා ඉන්නම් මම

පර මලක දෙතොල් වල හිනාව
අමතක වුනාට වසන්තයට
දුර ඈත ඉඳන් අහසේ ඔබ
මට හිනාවෙන්න රෑ තනියම

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply