අගරැජිණි | Agarajini by Harshana Wijesinghe [2018]

Sinhala song lyrics with music notes illustration

පාසලේදී හමුවුනාට
අපි හැමදාමත්
තිබුනේ නෑ ආදරයක්
මට කිසිදාකත්
සිත නැවතුනු ඒ තැන කොහේ

නොදනී අදටත් මම ඒ පැනේ
නොදනී අදටත් මම ඒ පැනේ

සිතුවෙත් නෑ මං මේ වගේ
කවුරුද ඈ අද මගේ
පෙම්වතියයි ඇ අදමගේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ

බාධක ගැලපෙන්නේ නැති තැන
අපි හැමදාමත්
හැම ජයගත්තේ
රැකගෙන අපි මේ ආදරයත්
තැබුවෙමි විශ්වාසය ඔබකෙරේ

කවදත් නැත එය ඔබ කඩ කලේ
කවදත් නැත එය ඔබ කඩ කලේ

සිතුවෙත් නෑ මං මේ වගේ
කවුරුද ඈ අද මගේ
පෙම්වතියයි ඇ අදමගේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ

written by Harshana Wijesinghe

Song Summary

A heartfelt love song about an unexpected romance that grows from friendship into deep trust and lifelong devotion.

Song Meaning

This song reflects on a relationship that began casually during school days, without love or clear expectations. At the time, the singer never imagined where the heart would truly settle or who would become so important. Over time, friendship quietly transforms into love, and the woman becomes not just a partner, but the queen of his world.

Despite obstacles and challenges that did not always align in their favor, the couple protects their love and continues to overcome difficulties together. Trust becomes the foundation of the relationship, and the singer emphasizes that this trust has never been broken.

Overall, the song celebrates unexpected love, emotional growth, loyalty, and the beauty of choosing one person above all others—turning an ordinary beginning into a meaningful lifelong bond.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply