Bhashi Devanga

රකීමා | Rakeema by Bhashi Devanga [2024]

පෙර වගේ නොවෙන්නම් මං කියායලි මගෙ රංගනාවී වෙලාතරු කඩා හැලෙන්නත් හෝරා තිබුනාගොඩ දුරක් යන්න හිතුනා එදාපෙම් කවක් ලියන් මතකේ තියාමිරිගුවක් වුනේ ඇයි ඈ හා විදපූඑදා රෑ සාදෙන් නිම්න වූයේනිකමට ඒ…

මතකය ඔබමයි | Mathakaya Obamai by Nisal x Bhashi

පායා එනා සඳේ සේයා ගෙනාදෑසේ කතා මවන්නී රෑ පුරාමා හා එදා තුරුල්වී වෑහෙනාප්‍රේමේ ගෙනා ප්‍රියාවී කෝ ඔයා මතකය ඔබමයි – මතකම ඔබවයි // හංගාපන්.. හංගාපන්…හඳපාන වළාවේරන්දා මං මන්දාරම්අඳුරේම මුලාවේ..// නිවී…

දහසක් දේ | Dahasak De by Bhashi Devanga [2023]

සී සීකඩ විසිරුනුගංගාවන් නැවතුනුමංමාවත් දිග ඇවිදපුඒ ලස්සන ඒ කාලේ නේත්‍රාවන් සනසපුසීමාවන් පැරදුනුඅපි නෑ සිත් සේ තනිවුනුකෝ දැන් කෝ ඒ වාගේ නුබ පමාවී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්දුර අහසේ…

මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]

මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්මේ හිත සඟවන් සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලාරුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ…

රතු මල් පොකුරු | Rathu Mal Pokuru by Bhashi Devanga [2022]

නුබ මගේ හදේ රැදුනු මලක් උනේමට නුබේ අගේ දැනුනේ එපමනක් නොවේ නුබ පාවීලා ආවාට රහසේමට හැකි වේද නුබේ වෙන්න ආයේනුඹ හා තනිවෙන්න ඒ කදුලු කතරේමට දෙනවාද නුබේ වෙන්න ආයේ රතුමල්…

දෙතොල් | Dethol by Bhashi Devanga [2021]

දෙතෝලේ සියුමැලි දෙතොලේහිනාවී බලා ඉන්නසිපගන්නම් රහසින් ඈගේ සියුමැලි දෑතේවෙලී ඉන්න ඇත්නම්දෙනෙත පියවිලාදෙතොල් සිහි වුනා ඈගේගෙවුනු කාලේ ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේමේ පෙම්වත් කතාවේ ආශා කරන සිත්ආලේ හොයනදැන් සිත්තම්…

අප්සරාවී | Apsaravi by Bhashi Devanga [2021]

නොනිදා නොනිදාරැය පහන් වී සයනයේමා නෙතු දෑලේ රැදිලා නුඹගේ චායා පෙනී නොපෙනීවියැකී ගිය දාමා සිතේ තැවෙනා නුඹගේ මා නෙත් මානේරැදී තියේ නුඹේ සොදුරූ චායාමැකීයාවී දෝ මා නෙත් අප්සරාවී චන්චන නුඹේ…

දැනුනා මා | Danuna Ma by Bhashi Devanga ft. Miran Archana [2021]

නුඹේ පෙම් අහින්සක හිනාදැහැනේ හද මැවෙනාඇගේ පෙම් අහින්සක සිනහාමුමුනාරහස් මුමුනාඇගේ පෙම් අහින්සක සිනහාදැනුනාහිතට දැනුනාදැනුනා මා ආදරියේමා ආදරියේ නුඹේ දෙනුවන් අතර හැංගීස්රුංගාරී ස්රුංගාරීඔව් අද මාසේ මුව හාදෙනුවන් හිනැහී ස්රුංගාරී දෙනුවන් ඈ…

Drop එක පුදන්ඩ | Drop Eka Pudanda by Anushka Udana ft. Yuki

High-energy club anthem celebrating the peak moment of rhythmic intensity. Song Lyrics අහ් ඩ්‍රොප් එක පුදන්නමේ සැප ලෝකේකාටද ඕනේ අහ් සැප සැප සැපබොක්ක බොක්කයුවරජ බොක්ක සැප සැප සැපතද කොර තද…

ඒ කාලේ | E Kale by Bhashi Devanga [2020]

හිත ඒ කාලේ වාගේ – මට මතකයි මගේ බාලේදුවගෙන යන්නට හිතෙනා මට ඒ වාගේඔය ගුණදම් පිරි දෑතේ වෙලෙමින් මා සුව නින්දේමට දැනුනා ඒ සෙනෙහේ මාගේ අම්මේ අද ආඩම්බරයෙන් කියනා…අද මා…