Bhashi Devanga

මා නර්තනා | Ma Narthana by Bhashi Devanga ft. Yashora Abeydeera

මේ සාදයේ පාළු රාගී පැයේමුලා හීනයේ ගීත මායා ස්වරේනෑසී නොයේ ගුවනේම’හදේ නාද දේ.. රගමී රංගනේවැයෙනා තාලයේ විදිනා මේ ස්වරේහිත සැනසේවි දැවෙනාඉතින් මා ගතින් රාගහැගුමෙන් නැළැවෙනාසෘංගාර මධුලෝලරගදේවි මා නර්තනා රගදේවි මා…

කොහේ හෝ මා | Kohe Ho Ma by Bhashi Devanga ft. Yuki Navaratne

Dreamy indie-pop ballad capturing the bittersweet longing of a rainy evening. Song Lyrics හැන්දෑවේ මන්දාරම් වැහි දිහානෙක මල් පාරේනුඹ එක්කන් යන්නම් කියාකොහේ හෝ මා සොයා ඒවී එදාමන්දාරම් හැන්දෑවේ පාවෙලා මුමුණලා…

විරාමයක් | Viramayak by Bhashi Devanga [2020]

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකලපෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙටනෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කලනුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹවැඩිපුර ආලවන්ත වුනඋනුහුම් තාල…

අමුතුම වෙලාවක් | Amuthuma Welawak by Bhashi Devanga [2016]

අමුතුම වෙලාවක්සිතේ නලියන බැදීමක්මට ඉනාවක්දෙන්නකෝ එකහැගීමක්එක වතාවක්කියන්නද මංකතාවක්සුන්දර සිහිනයක්දෙන්නකෝ ටික වෙලාවක් සීතල මාරුතේතනියට ඔබ ලග මගේදවසින් දවසටඔබ දැවටෙනවද සිතේ දැනෙනවදඔය හිතටමං ලං වෙලාහිතනවදමං අහන දේ ගැන සිතාමං හින්දා දඔය මුහුනේකදුලැල්…

ශෝභා | Shoba by Bhashi Devanga [2019]

මාරුතේ නුඹ හා එදාරෑ තනිවී පාලුවෙන්ඒ සීතලේ නුඹ ලගින් එදාමා හිනැහී තනිවුණේ මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේමා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ නුඹේ ශෝභා මැවෙනාඕ..හිත ආදරෙන් පිරෙනානුඹ…