අමුතුම වෙලාවක් | Amuthuma Welawak by Bhashi Devanga [2016]

Sinhala song lyrics with music notes illustration

අමුතුම වෙලාවක්
සිතේ නලියන බැදීමක්
මට ඉනාවක්
දෙන්නකෝ එක
හැගීමක්
එක වතාවක්
කියන්නද මං
කතාවක්
සුන්දර සිහිනයක්
දෙන්නකෝ ටික වෙලාවක්

සීතල මාරුතේ
තනියට ඔබ ලග මගේ
දවසින් දවසට
ඔබ දැවටෙනවද සිතේ

දැනෙනවද
ඔය හිතට
මං ලං වෙලා
හිතනවද
මං අහන දේ ගැන සිතා
මං හින්දා ද
ඔය මුහුනේ
කදුලැල් මැකිලා
ඇයි තනිවෙන්න සිතුවාද
කාටත් හොරා
කියනවද
ආදරේට
ඔබ මුමුණලා
අහනවද
කියන දේ
රහසක් වසා

මං හින්දා ද
ඔය මුහුනේ
කදුලැල් මැකිලා
ඇයි තනිවෙන්න සිතුවාද
කාටත් හොරා

අමුතුම වෙලාවක්
සිතේ නලියන බැදීමක්
මට ඉනාවක්
දෙන්නකෝ එක
හැගීමක්
එක වතාවක්
කියන්නද මං
කතාවක්
සුන්දර සිහිනයක්
දෙන්නකෝ ටික වෙලාවක්

සීතල මාරුතේ
තනියට ඔබ ලග මගේ
දවසින් දවසට
ඔබ දැවටෙනවද සිතේ
ආසයි හිමිහිට මට
කියන්නට ආදරේ
රහසක් නොකියන ඔබේ
ආදරේ මට දැනේ
දවසින් දවසට ඔබ දැවටෙනවද සිතේ

ආසයි හිමිහිට මට
කියන්නට ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply