in Bhashi Devanga, Yashora Abeydeera

මා නර්තනා | Ma Narthana by Bhashi Devanga ft. Yashora Abeydeera [2020]

මේ සාදයේ පාළු රාගී පැයේ
මුලා හීනයේ ගීත මායා ස්වරේ
නෑසී නොයේ ගුවනේ
ම’හදේ නාද දේ..

රගමී රංගනේ
වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ
හිත සැනසේවි දැවෙනා
ඉතින් මා ගතින් රාග
හැගුමෙන් නැළැවෙනා
සෘංගාර මධුලෝල
රගදේවි මා නර්තනා

රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා

මත් වූ නුරා ගිනි ඇවිලේ සුසුම් හා
දැවටී මා වෙලා
නේත්‍රා පුරා රස
ආශාව පාරා
ආවා ද මා සොයා

රගමී රංගනේ
වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ
හිත සැනසේවි දැවෙනා
ඉතින් මා ගතින් රාග
හැගුමෙන් නැළැවෙනා
සෘංගාර මධුලෝල
රගදේවි මා නර්තනා

රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා

රගමී රංගනේ
වැයෙනා තාලයේ විදිනා මේ ස්වරේ
හිත සැනසේවි දැවෙනා
ඉතින් මා ගතින් රාග
හැගුමෙන් නැළැවෙනා
සෘංගාර මධුලෝල
රගදේවි මා නර්තනා

රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා
රගදේවි මා නර්තනා

banner

Leave a Reply