අප්සරාවී | Apsaravi by Bhashi Devanga [2021]

Sinhala song lyrics with music notes illustration

නොනිදා නොනිදා
රැය පහන් වී සයනයේ
මා නෙතු දෑලේ රැදිලා

නුඹගේ චායා පෙනී නොපෙනී
වියැකී ගිය දා
මා සිතේ තැවෙනා නුඹගේ

මා නෙත් මානේ
රැදී තියේ නුඹේ සොදුරූ චායා
මැකීයාවී දෝ මා නෙත් අප්සරාවී

චන්චන නුඹේ හද හදුනා නෑ
මේ මහා සාගරේ වාගේ සෙනෙහේ
වාගේ සෙනෙහේ
නුඹේ හදවත ඇවිලේලා
හිත පාරනා
නුඹ මට හිමි නෑ මේ භවයේ
සමුගන්නෙමී කදුලු සගවා
මා නෙත් වල සගවා
අප්සරාවී

හදුනා ගත්තේ නුඹගේ සෙනෙහේ
හිරු දුටු පිණි වාගේ
සුදු සද වතුරේ හිනැහෙන
මා නෙතු දෑලේ කදුලු චායා වියැකී

නුඹ මට හිමි නෑ මේ භවයේ
සමුගන්නෙමී කදුලු සගවා
මා නෙත් වල සගවා
අප්සරාවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply