දෙයක් කියන්නම් | Deyak Kiyannam by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

පැයක් පැයක් ගානේ දිනක් වගේ දැනුනේ
මලක් දුටුව ගානේ ඔබේ මුහුණයි පෙනුණේ
මා සිතුම් සුළඟේ පාවුණා රහසේ…..

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

රැයක් රැයක් ගානේ ඔබේ ගැනයි සිතුවේ
ජීවිතයම ඔබ හා ඉන්නටයි ඕනේ
මා සදා පැතුවේ ආදරෙයි ඔබගේ…..

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply