කවුරැන්දෝ | Kaurundo by Doctor [2017]

සැමදා ඔබ මගෙ කියා
කීව දේ මතකයි සදා
එනතුරා සිටියෙමි මං මග බලා
යලි මා ඔබ සිහිකරමි සදා

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

සීත රෑ මා තනි වෙලා
පාලුවෙන් සිත හඩවලා
සෑමදා සිටියා මං කල් බලා
යලි නෑ ඔබ එන්නේ සදා

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

යලි ආයෙත් ආයෙත් එයිදැයි සිතෙනවා
ඔබ මාගෙන් වෙන් වී හැරදා ඇයි ගියේ

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

Leave a Reply