Keefa

මගෙ වර්ගෙන් | Mage Wargen by Mooze ft. Keefa & Smokio [2025]

පාරවල් දාන්නෙ කව්ද අනිත් පැත්ත පාලන් කොක්කු.තියෙන ඒවා හොදයි එපා තව මන්න පුත්තු ,දැනගෙන ඔයත් වෙනවනම් මට්ටු .දෙපාරක් නොහිත පාරෙ නිදි කරවන්නම් හුත්තො තද සුලන් එන්නෙ වදන් කුනාටු හමන්නයි,එ කුනාටුව…

ගෝනිබිල්ලා | Gonibilla by Keefa X Chubby ft. Dope Skain [2022]

කටින් දෙයි පන යාලුකම්පුරාම කඩතොලුමං හොඳයි හැබැයි නොඳන්නවා නෙවෙයි කන්ඩත් ඔලුකෑ ගැහුවත් පොඩ්ඩන්ට නම් ගහන්න මං ගන්නෑ පොලුඑන්නේ දාං සද්දේ කීෆා සෙල්ලම කරවන් ගොලු වදන් සික් කොල්ලන්ට මං ගෝනිබිල්ලාපාරක් ගාලා…

සෛනොෆාර්ම් | Sainopharm by Breezy ft. Keefa & Chubby [2022]

කො එන්න දැං පියඹා කන්න මයිනො පාන්ආවේ රැපෙන් බිදින්න අරන් මං සයිනොෆාම්රගයි ඉඩෝරෙ ගලන්න සැරෙන් වහිනකම්බොලාගෙ දින වලන්ගුයි මං බහිනකම් කීෆා තමයි දෙන්නෙ කලාවට රස මනබැන්දුමුත්තයියා මං රැපෙන් කරකලා දෙන්නං…

කුඩුවේ | Kuuduwe by Keefa X Chubby [2021]

ඉපදුනේ මම කූඩුවේකැලේ ඉන්න පුලුවන් කම තියෙද්දි පාඩුවේමගේ අම්මවත් ලඟ නැති මේ පාලුවෙන්ඉන්න මාව බලලා සතුටු වෙන්නේ යාලුවේ ඇයි.. ඇයි නරක මිනිසුන් වෙන් කලේ මවුඑන්නේ අපිව බලන්න මිනිස්සු ගනන් නැවුඉඩ…

මට ගහපු ගල් | Mata Gahapu Gal by Keefa ft. Dr.BSKing

කලබලේ පව් කරන ඈයෝදුක් විදින්නේ නිවි හැනහිල්ලේමස් කාලා දත් තියෙන කාලේකොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේලෝකේ පෙරලුනත් කන පිටඅඩුවක් නම් වෙන්නේ නෑමගේ කැලබිල්ලේඅපි නැවතුනත් ඇති කියලා නවතීදලෝක කැරලකිල්ලේ යාලු හොට පටලගන්න එපාකොටලා…