Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha
ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ… ඈ ඉන්නෙ සඳ රේණුවේමා ඉන්නෙ මගෙ ලෝකයේඈතට ඈ යාවි සීතට රෑ වේවිමා මෙහි තබා පාළුවේ…… ඔබ…
The biggest collection of Sinhala song lyrics.
ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ… ඈ ඉන්නෙ සඳ රේණුවේමා ඉන්නෙ මගෙ ලෝකයේඈතට ඈ යාවි සීතට රෑ වේවිමා මෙහි තබා පාළුවේ…… ඔබ…
Melancholic Sinhala ballad reflecting on lost school-time love. Song Lyrics මතකයන් හිත පාරවයිවසන්තේ කොහෙදෝ ගිහින්ජීවිතේ තැනක නැවතිලාමැකී යයි පිය සටහන්පාසැලින්.. සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියාමුදු වදන් මතකයෙන් ගිලිහී ගියාහසරැල්ල සුළඟේ දැවටී…
අදුරේ ගිලි තනි වීලා මෙසේනඬන් ඉතින් සොඳුරි මගේනොසිතා සිතා අතිතේ එදාබිදුනාට මනිමේකලාපිලිගන්නේ මා නුබ සීතාව සේහද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්න එපාඔය දැස කඳුලින් තෙමාපාවී ගියවේ අතිතේ කතාසැඩ මරුතේ රැලි…
කුමරාණනේ නැතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ මල් යායට හිනැහෙන්නෙ මල් යායම නැහැ දන්නේ ඔබෙ ඇසගින් බලා සනසන් මගේ සිහිනෙ සදුටත් කියලා හිරුටත් කියලා ඔබ තරුවෙන් අරන් ගියා සුවද සදා පෙති…
ආදරේ ඔබ මා හට ඇතිද කියා මා සිතේ සැකයක් ඇත ඉපදීලා මාව දමා මෙහි තනි කරලා ඔබ යයිදෝ වෙන්වීලා ආදරේ දුක් වේදනා ඔබ දෙයිදෝ මට මතුදා ආදරේ ඔබ මට කෙතරම්ද…
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ.. මේ නව ලොවේහී නව ගී රස ගලාවී.. හද ගැස්මේ රිද්මය සොයාලා.. ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ.. මේ නව ලොවේහී නව ගී…
අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඩන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා… පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා… අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඩන් ඉතින්…
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනීහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනීගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේපැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ සඳ නොදන්න නමුදු සඳට එලිය…
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ… මල් මල් සිහින ලෝකයේ… මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ… ලස්සන මේ යොවුන් වියේ… පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ… මල්…
හිරිමල් මුවින් පානා සිනා… කදුලැල් මකාලන්න මා හද නිවා… තරුවැල් පවා… සරදම් කලා… හද පොපියනා… මේ ආදරේ… ඔබ මට දුන්න… යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ… මා ජීවිතේ… ඔබ පණ දුන්න අද…