සිහිනේ විලසේ | Sihine WIlase by Athula Adhikari
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතාසිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියාසිහිනේ විලසේ ගිලිහේවි ආදර කතාසිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල කඳුළැලිසිතුවේ ඔබ ගැනමයි ළඳුනේපාළුව අතරේ මා…
The biggest collection of Sinhala song lyrics.
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතාසිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියාසිහිනේ විලසේ ගිලිහේවි ආදර කතාසිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල කඳුළැලිසිතුවේ ඔබ ගැනමයි ළඳුනේපාළුව අතරේ මා…
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ…
සඳ වරුණාවට තරු කැට ආකාසේමල් වරුණාවට පිනි වරුසා දිලිසේසඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේසඳ වරුණාවට අපි නම් නෑ එන්නේ… පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේමල් වරුණාවට විතරයි අපි එන්නේමං…
සඳ එබෙන් එපා තරු සිදුරු වසාඅඳුරු නෙතු තාරකා හඬවාසත්සියක් සියපත් මතින්මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා ඔබ ලඟ නිසා පින් සිත පුරාමල් මාලතී පිපුණාසමසුන් අරා සිත් විල වසාකුමුදුත් කොඳක් පිපුණා…
You Are My Sunshine, my only sunshineYou make me happy when skies are grayYou’ll never know dear, how much I love youPlease don’t take my sunshine away චාල්ස් ඩාවින්කිව්වා බයිලාඔහෙලා…
සරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනාසරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනා මන්දහාසයෙන් මදහස පානාගිනි සුලගෙන් සිසිලස සොයනාසෙනෙහස විනිවිද දකිනාසෙනෙහස විනිවිද දකිනානොදකින හීනේ තවමත් සොයනා සරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනාසරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනා කනාමැදිරි එළි කලියුග…
ආදර ලොවේ අප හමුවුනේකඳුලැල් සලා යලි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳදී ලගහිදීහැගුමන් අපේ වේදනා තොර නොවීසැකයෙන් එදා අපි කිව්කතාආදර ලොවේ අප හමුවුනේකඳුලැල් සලා යලි වෙන්වුනේ මාපිය කතා එරෙහිවූ විට එදාපැතුමන් අපේ…
රන් පලසේ වැතිරී ඔබ හමුවූදාආදරේට ආදරේ ලැබුවාපෙම් පියසේ අප තනිවුනු මොහොතේදීජීවිතේම සිහිනෙකයැයි සිතුනා ආදරයේ ඒ කුටියේරන් පහනේ එලියේමා දුටුවේ රන් දහරේදෙවු අඟනයි කුමරී රන් පලසේ වැතිරී ඔබ හමුවූදාආදරේට ආදරේ ලැබුවාපෙම්…
පෙර කාලේ බාලොලි බාලේමා සිත් අරනේ පිපි මලේමුදු සුවදේ මුසු වූ නිබදේඑක අත්තක පිපි මල් වගේසසරේ සදා බැඳිලා මෙසේමා දෑස වාගේ මා රකිමී නගේ සැමදා ජීවන මංසලෙසොහොයුරු දමින් බැදීමිනිමුතු මවාලු…
පායලා තරු නිල් ආකාස පුරානින්ද නොයෙන යාමේනින්ද නොයෙන යාමේ පායලා තරු නිල් ආකාස පුරානින්ද නොයෙන යාමේනින්ද නොයෙන යාමේ වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේසුරගිනයෝ ගීත ගයන වේලේ…