කියන්න සුලගේ | Kiyanna Sulage by Annesley Malewana
Optimistic Sinhala pop classic framed as a conversation with the wind. Song Lyrics කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේසැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කියන්න සුලගේ ඔබ කොයි සිට…
The biggest collection of Sinhala song lyrics.
Optimistic Sinhala pop classic framed as a conversation with the wind. Song Lyrics කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේසැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කියන්න සුලගේ ඔබ කොයි සිට…
මගෙ නාමලී බැදි ආදරේමනමාලියයි මැණිකේ ඔයාඔරුවේ නැගී එහි පාවෙවීඅමනාපයෙන් පිටවී ගියාබැදි ආදරේ සුකුමාලියේපෙම් පණිවිඩේ පාවේ ගඟේ. රස පෙම් හැඟුම් මාලඟ තබාඔබ කොහෙද යන්නේ පාවෙලා.ඒ ලොවේ කවුරුත් නැ ප්රියේදැන් මෙගොඩ එන්නේ…
කල්පනා ලොව මල් වනේසිහින රජදහනේ…ආදරේ… ආදරේ… නීල අහසේ තාරකාසේඈ නුවන් දල්වා බලන්නීප්‍රේමයේ මායා දැලින් මාසිත් නුවන් බදවා තබන්නී කල්පනා ලොව මල් වනේසිහින රජදහනේ…ආදරේ… ආදරේ… මා වටා සහසක් යුගත් පාඈ රුවින්…
Majestic Buddhist devotional song celebrating Sri Lanka’s sacred heritage. Song Lyrics මල් සුගන්දේ දම් සුගන්දේසිල් සුළං රැල් පාවෙලාසම්බුදුන් සම්භාවනීයයිසාදු සාදු වන්දනා… මිහින්තලාවයි දහම් අමාවයිශාන්ත අනුබුදු නාමයයිකාට කාටත් මේ කියන්නේශාසනේ ඉතිහාසයයි……
Poignant Sinhala classic reflecting on urban change and lost love. Song Lyrics මේ නගරය අළුත් වෙලාවැව් දිය රළ ගිලන් වෙලාඅත් අල්ලන් ඔහේ ඇවිද ගියපටු මාවත් පුළුල් වෙලා…// එදා අප දුටු…
Deeply philosophical Sinhala classic exploring human nature and morality. Song Lyrics මිනිසාමයිලොව දෙවියන් වන්නේමිනිසාමයිලොව තිරිසන් වන්නේ ඇසින් දුටූ දේබොරු වී නොයයිදෝ..දෙකනින් ඇසු දේ නොවේ ඇසින් දුටූ දේබොරු වී නොයයිදෝ..දෙකනින් ඇසු…
Deeply moving Sinhala classic paying tribute to the selfless sacrifices of a village teacher. Song Lyrics පැන මඩකඩිති වැව්තාවලු වැහි කාලේපෙන්නා මග නොමගනොවැටී යන තාලේ සිප් කිරි පෙවූමූසිලයින් උඩු මාලේඅපෙ…
Playful and rhythmic contemporary Sinhala song exploring the art of love. Song Lyrics පෙම් කරන එක කලාවක්ඔබ කලාවට තක්සලාවක්පෙම් කරන හැටි කියා දෙන්නටනැති වෙලාවත් කලාවක්… ආදරේ ආ යනු වරද්දාආදරෙන් දඬුවම්…
රහසේ හඬනා අප හැඟුම්ලොව නෑ දන්නේ අප පැතුම්ලා සඳු පායනා රැයේදිලිසේතරූ සේතනිවී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහින් බැඳී එදාමතකේ නොමියේ ඔබ මා සිතින් සදාආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා…
Deeply philosophical Sinhala classic exploring the transition from innocence to youth. Song Lyrics රන් සමනළයෝපුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලා රන් සමනළයෝපුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලා මීදුම් සළුවේ තුරු මල් උයනේකොයි යන්නේ පියඹාරන් සමනළයෝ පුංචි…