පහන් නොවන රැයක | Pahan Nowana Rayaka by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ… මල් මල් සිහින ලෝකයේ… මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ… ලස්සන මේ යොවුන් වියේ… පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ… මල්…