හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena (Cover by Bimal Jayakody)

Sinhala song lyrics with music notes illustration

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

ඔය නෙතු අඟ රැඳී තිබු – නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි – සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී

මතු අප උපදින භවයේ – යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී – මට ලංවෙවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

 

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply