යන්නම් | Yannam by Nisal Gamage [2023]
දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…
The biggest collection of Sinhala song lyrics.
දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…
වේදනා හිතේ තියන්සිනාසෙමීප්රාර්ථනා කදුලකින්සගවාගමිමතකයන් අතීතයේතබා ඉතින්නිරන්තරෙන් ඔය දෑස් දිහාබලා හිදින් මා දිනවන්න ආයේඔබේ අත අල්ලන් යන ගමනේමං පරදින්නේ නෑනේ මා දිනවන්න ආයේඔබේ අත අල්ලන් යන ගමනේමං පරදින්නේ නෑනේ ලියන්නේමීකවි දහස්…
දග කරනා සිත සොයනා රසමුව මී මල් ගොමුවේවිද ගන්නට ඉඩ දෙනවද මටදැවටී මා සුරතේසුදු මීදුම් මැද දුල තරුකැටදකිනා ලෙස අදුරේමුව වදනින් නොව නෙතිනෙත බැදදකිමුද පෙම් සිහිනේ ඔබෙ ජීවිතේ මගේ කියාමා…
සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්මා ගාවින් රැදීනුඹ හිටියද හැම සංසාරෙමමේ වාගේ මගේ ලගටම වීනුඹ හින්දා මංගැයූ පෙම් වදන්දෝරේ ගලා ගියානුඹෙන් මං විදිමි හැගුමන්මා හද නිවාලනා දවසක් ඒවි අපිත්අපේ හීන වලට යාවීඒ…
නුහුරුය මට ඔබ නැති මේ කාලේදෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ දෙමසක් යන්න එනවා ගෙවීයලි හමුවෙන්නෙ කෙදිනද අපි ඔබ විමසූ වෙලේදෙනුවන් තෙත් වුනේඑනවා මතු දිනේඔබමයි ජීවිතේමා ආදරේමා ආදරේ ළඟ හිඳ සිප…
මා ළඟම සුරතේ දැවටිලාආ ගමන සුබ සේ ඇරඹුනාතව නුහුරු හැඟුමක් මගෙ වෙලාජීවිතය දැනුනේ ඔබ නිසා දුර ඈත සිටන් එදාලඟ මෑත හිතක් තියාසසරේ ම හුරු නිසාහමුවීමකින් සැනසුනා ආදර කතා හැබෑවක් වෙනාලෙසින්…
මනුසත් බවේ පහන් දැල්වේවීඉවසීමේ ගුණය විහිදේවී නව නිමැවුම් ලොවට බිහිවේවීසුව හැගුමෙන් ලොවම පිබිදේවී බැදිලා එකට එක් වී සදාසවියෙන් නැගෙමු පෙරටත් වඩාලොවම දසත පැසසුම් ලබාදිරිය සමග යමු එක් සිත් දරාසැමදා මිහිමත…
පවුරකින් නොබිඳෙනාප්රේමයම බර්ලින් වුනාමීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරාසිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලාලංවෙන්න දීලා සිප ගන්න කියලා ආදරය වින්දා මා හා ඇගේ නම කෝද්රේ කෝද්රේමට නුඹව නිතරම හීනෙක…
පාට කූරකපාට බොදවෙලාපිටු පුරාලස්සන රුවක්මැවීලා හැගුම් පිරෙනාමුලු රැයක් පුරාලංව දිදුලනදෑස් යුග බැදීලා ඔබ ලගින් හිදිනාවිටදී මාඔබ දුන්නු උණුහුම්සිහිනයක් වී ලා ඔබ තෙමු දෙකොපුල් වියැලීලාඔබ නැගූ හසරැල්මතකයක් වීලා ප්රියාවීඔබ සිහිනයෙන් ලංවීසිප…
යන්නෙමීපියඹලානිල්වන් අහස පුරා සොයනෙමීමගෙ දින පොතේසිටි ඒ කුමාරිකා ඈ ගායනාඒ ගායනාමුව තුරුල ඇති ඒ සුන්දර සිනහාඇය වෙසෙනා පෙදෙස කියයි සුලගින් ඇය එවනා පෙම් හසුන්හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්තරු මෙන්…