පුර පෝය හඳට | Pura Poya Handata by Sunil Edirisinghe

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්

නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බඳින දා..

සිත කෝල සිතුම් එබී බලන දා…
රෑ නින්ද නැතිව හීන දුටුව දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

රන් තොරණ බැඳී මග සරසන දා..

හද රබන් සුරල් හඬින් වැයෙන දා…
නෑ හිත මිතුරන් සිනා පුරන දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..


ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *