Ran Samanala Joduwa Wage by Ranjan Ramanayake

Sinhala song lyrics with music notes illustration

රන්‌ සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල්‌ පාරේ
පාසල්‌ ගිය කාලෙ හිතේ නැදෑද ඔයාගේ
අද ඇයිදො මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දො ඉන්නෙ…

මූන කැතයි කියලා ඔයාගේ
බොරුවට මම කියපු චෙලාවේ
තරහා වෙලා යන්න ගියා
දැන්‌ සතියක්‌ ගෙවිලා ගියා
අදවත්‌ ඇයි හිනා නොවෙන්නේ
හෙටින්‌ පස්සේ නිවාඩු කාලේ…

වෙනදට උදයම මැයි ගහ අද්‌දර
මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා
දැන්‌ ඔයා කිපීලා පාරේ යනු බලාලා
වේදනාව හිතේ පිරෙන්නේ
ආයෙත්‌ නෑ විහිළු කරන්නෙ…

රන්‌ සමනල ජෝඩුව..

සෙල්ලම ලෙල්ලම වෙනබව නොදැනයි
මේ වගෙ ළමයො මම නම්‌ විහිළු කලේ
ඇයි අශොකමාලා ඔය වාගේ කොපවීලා
ඉක්මනටම වයසට යයිනේ
නැත්ද ඔයා මේ බව දන්නෙ…

රන්‌ සමනල ජෝඩුව…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply