SANTHUR

අන්සතු මලක් | Ansathu Malak by SANTHUR [2025]

නුඹ මුල්ම ප්‍රේමයයි මගේ නොවන හීනයයි මේ නගරේ මතක බෝමයි නුඹ හීනයක් සඳේ අතරමං වෙලා වගේ මගෙ සෙනෙහේ රැඳුනාවේ තුහින මල් පිපුණාවේ වස්සානේ ඍතුවේ නිම නොවේ ඒ ප්‍රේමේ කවදාක හෝ…

දකින හීන | Dakina Heena by Lahiru Pramodaya x SANTHUR [2025]

දකින හීන මදි වගේළු නින්දක් නැතුවා හොයන ජීවිතේ ලැබේද මොහොතක් හිතුනා පායා එන්න අහසේ මා සිත්තරාවියේ දෑසේ කෝල බැල්මෙන් මා වශීකලානේ යාවී දෑස මානේ නිවුනාම ආදරේ නුඹ ළග ඉන්නට හිතුනා…

ආදරේ පියාපත් | Adare Piyapath by Muthuja Sanahas ft. SANTHUR

හදෙහි මතුවන කදුළු බිදුවකනොදුටු රහසත් ඇය දනීමතක පමණක් ඉතිරි වී ඇතිනිහඩ මල් වල දසුනකි එනවිට හිනාමල් මල් රැගෙන ඈතරුවකි කඩා වැටුනු මහා රෑසොයන්නම් මාආදරේ පියාපත් අහිතවත්කම් තියාලා ඔබනොහිතවත් කම් පෑ…

ඇයිද ආවේ | Aida Awe by SANTHUR ft. Sachini Ranawaka [2025]

යලි නොඑනා සසරේ පාරනා මේ අපේ මතකය මැවිලානුඹ දුන් හැම මොහොතක් සිහිවේලා මේ නෙතු බොදවී තෙමිලා ශෘංගාරේ ගැලුවා හදෙහීනුඹ සිහිවී පෙම ගිලිහී තැවෙනා හිමි නොවෙනා බව මං දන්නවා ඇයිද ආවේ…