ආදරේ පියාපත් | Adare Piyapath by Muthuja Sanahas ft. SANTHUR

Sinhala song lyrics with music notes illustration

හදෙහි මතුවන කදුළු බිදුවක
නොදුටු රහසත් ඇය දනී
මතක පමණක් ඉතිරි වී ඇති
නිහඩ මල් වල දසුනකි

එනවිට හිනාමල් මල් රැගෙන ඈ
තරුවකි කඩා වැටුනු මහා රෑ
සොයන්නම් මා
ආදරේ පියාපත්

අහිතවත්කම් තියාලා ඔබ
නොහිතවත් කම් පෑ සිනා
නොදැනුවත් පෙර ලෙස මෙමා
හිදිමි නුඹ මතකේ තියා

රෑ සිහිනෙන්
නුඹේ රුව මා සොයනවා

මේ ආවාරේ මා නිවුනාවේ
ඒ හීනයේ පේවෙලා

එනවිට හිනාමල් මල් රැගෙන ඈ
තරුවකි කඩා වැටුනු මහා රෑ
සොයන්නම් මා
ආදරේ පියාපත්

written by Muthuja Sanahas

die with a smile lyrics,wildflower lyrics,music,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lyrics die with a smile,billie eilish wildflower lyrics,lady gaga bruno mars die with a smile lyrics,vibe music,you don’t need to remind me,did i cross the line,nobody’s promised tomorrow,i see her in the back of my mind all the time,wildflower,wanna put it all behind me but baby,i’d wanna hold you just for a while,bruno mars die with a smile

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply