ඇයිද ආවේ | Aida Awe by SANTHUR ft. Sachini Ranawaka [2025]

Sinhala song lyrics with music notes illustration

යලි නොඑනා සසරේ පාරනා මේ අපේ මතකය මැවිලා
නුඹ දුන් හැම මොහොතක් සිහිවේලා මේ නෙතු බොදවී තෙමිලා

ශෘංගාරේ ගැලුවා හදෙහී
නුඹ සිහිවී පෙම ගිලිහී තැවෙනා

හිමි නොවෙනා බව මං දන්නවා

ඇයිද ආවේ හීනෙට මාගේ
පාවී එන මේ මතකේ
සෙනෙහස නුඹෙ රැදුනා ළය පුරා

ඇයිද ආවේ හීනෙට මාගේ…

හිමිනොවෙනා බව මං දන්නවා

හැගුමන් නුරා හද සිතුවම් ඇදී
ඒ සොදුරේ නුඹ හා මගේ මතකේ මැවී ඒ

සද නුඹ රෑ පායලා සැගවයයි මා දමා
නුඹ නැති දා තනිවෙලා සොයමි නුඹෙ සුවද මා

යන්..නම් මතකෙන් පෙරදා
ඉන්..නම් දුරකින් නොකියා
හිමි නොවෙන බව දන්නවා

ඇයිද ආවේ හීනෙට මාගේ…

written by Yasath Senevirathne

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply