සොදුරු විපාකය | Sonduru Vipaakaya by Drill Team ft. Manasick

A raw reflection on love’s painful consequences.

Song Lyrics

දිව්රා කිව්වේ සදාකල්
කෙල්ලේ ඔය ඇස් බලන්
ආදරේ නෑ කිසිවෙකු මං තරම්
හාදු වැසි පපුතලයේ
මේ ආදරයද

අපි දුටු ලෝකය මේ කාම්බෝයද
හිතින් ගතින් බෙදා ගත්තේ අපි ආලයද
සොදුර කීවේ
ආලයද
කාමයද විසදුමද හෙව්වේ
ආලයද නැති නම්
හාදු දෙන ඊලග වාරයද

ආලය මල්සරාගේ සාපය
ආලය කා දමයි කාලය
ආලය මිහිමත පල දෙන
මුවට සිනා ඇසට කදුලු ගෙනා
සොදුරු විපාකය

ආලය සමානයි දුම්පානය
ඇති කරවයි හර්දය ආබාදය
අවවාදය
ඇසුරුමේ දැක් දැක්
ඇයි කරන්නේ එය පානය
ආලය

හාදු මත හාදු නැති පාලු දැනෙන
යාලුවො මත වෙනතක ගිය යාලුවො
ඔව් කියයි හැමදෙනා ඉන්නෙ එකාද
මේ සාගරේ මචං ඕනෙ තරම් මාලු
හාද උනු මුල් කාලයේ නම්

සුරංගනා ලෝකයක්
වෙන දේවල් ඕනෙ නෑ ලූ
පෙර වදන අලංකාරයි
ආදර පොතෙ පිටු පෙරලන්න තවත් බෑ ලූ

ප්‍රේමය මයි සරාගේ සාපය
ප්‍රේමය කාදමයි වේගය
ප්‍රේමය මිහිමත පල දෙන මුවට සිනා
ඇසට කදුලු ගෙනා සොදුරු විපාකය
ආලය ආදරය ඇල්ම

නොවතින ප්‍රේමය ප්‍රේමාදරය
වුර්තාන්තය
ඇති දෙයක් නැති බව දැන දැන ඇයි
කරගන්නෙ ප්‍රාණය
ප්‍රේමය

මේක වික්‍රමරත්න සමාගම
62992 කොල්ලො වෙස්ට්නාහිර

Song Information

  • Song Title: සොදුරු විපාකය (Sonduru Vipaakaya)
  • Artist: Drill Team ft. Mansick & DREX
  • Lyrics: Manasick & DREX
  • Genre: Sinhala Rap / Hip Hop
  • Language: Sinhala


Song Summary

“සොදුරු විපාකය / Sonduru Vipaakaya” is a hard-hitting Sinhala rap song that explores love, desire, and emotional loss through raw lyrics and social realism.


Song Meaning

“Sonduru Vipaakaya” portrays love as a double-edged sword—sweet at first, but often ending in pain.
The song compares love to addiction, showing how emotions consume time, energy, and identity.
Through honest rap verses, it questions whether relationships are driven by true love, desire, or temporary comfort, highlighting the emotional consequences that follow.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Sonduru Vipaakaya?
Love’s emotional cost, heartbreak, and disillusionment.

Who wrote the lyrics?
The song was written by Manasick and DREX.

What genre does this song belong to?
Sinhala rap / hip hop.

Why is this song impactful?
Its raw lyrics, relatable emotions, and honest take on modern relationships resonate strongly with listeners.