සුදු මල්ලි | Sudu Malli by DJ JNK x Moniyo [2023]

සුදු මල්ලි ලෝක ජින්තු රස්තියාදු කොල්ලා ගමේ
ගාන්න තියන හැමතැනම දැලි ගෑවා පවුලේ නමේ
හිත හොඳ සමාගමේ , මරිසිනම් කපා දැමේ
ඉන්දන තිබ්බත් නැතත් රොකට් යැව්වා හඳට අපේ ගමේ

ට්‍රැක පැන්න ආතල් විශාෂරද ශ්‍රීමත් අන්දරේ
හන්දිය ලඟ බජවු කිව්වේ බොන්ගෝ සුනිල් චන්දරේ
සැප වැඩි ගමේ බජවු , මේකයි දැන් කතන්දරේ
නටන්නෑ මං සංවරෙන් දැං ඇල්ලුවා ටොප්ම නම්බරේ

බාලලියා හබල් ගාපු අටු දාලා ගන්තෙරේ
එදා ඉදං උපන් ඇඳුම වගේ හුරුයි ජම්පරේ
ම්ම්ම්ම්… මැද පොල්ල යන්නෑ හැම බම්පරෙන්ම
හොඳින් නැත්තම් නරකින් තමයි පැන්නේ හැම ජල්තරෙන්ම

නැව ගිලුනත් ආතල් එකේ ,
මං දැන් යන්නේ පාගල් එකේ,
රට බ්‍රැන්ඩි නැත්තම් ලෝකල් බොතල් තියනවා ටේබල් එකේ,
ටේබල් එකේ
ගෑස් බෑස් ඔන්නෑ දර ලිපෙන් ස්ටේබල් එකේ
රට කාපු උන්දැලා ආවොත් දෙන්නේ ෆයිබර් කේබල් එකෙන්

සල්ලිත් නෑ දැන් පර්ස් එකේ
කුන්දෙන් ජීවන රේස් එකේ
අඩියට ගෙවුන වේවුස් දාගන ඉන්නෙ ෆුල් චිල් කේස් එකේ
අලුත් ගෙවල් නෑ බං තාමත් ඉන්නේ තාත්තගේ ප්ලේස් එකේ
මොන වාහනේ පැද්දත් අන්තිමේ කවුරුත් යන්නේ හර්ස් එකේ

සුදු මල්ලි නටයි ඉල්ලයි බවුන්ස් බොං බොං
කැන්දන් එන්නෙපා බං සුදු කෙල්ලෝ ගොං
කොල්ලෝ විස දාලා ඔලෝ නීලො බොං බොං
වැඩි වුනත් දැන්නම් කෑකෝසන් නෑ දැං//

ඔය හයි කෝට් පාටි නෙවේ, බොන්ගෝ බජව් පාටි තමා,
දෙයක් බලන් දෙයක් දුන්නේ නෑනේ පින් පිනිස,
ඇයි දැන් ඉන්නේ වයින් වෙලා, කෝ බලනෝ
සැර එපා හිනා වෙනෝ හැම වෙලේ හිත සුව පිනිස,

ගෙවල් තිබ්බත් ඉන්නේ මහ පාරේ,
හෙට ඉදන් හැදෙනවා කොල්ලා ඒවා බොරු මල්ලේ, අපි යා, සාස්තරේ කිව්ව වගේ, ග්‍රහ චාරේ අවුල් ජීවත් වෙනෝ පුදුමයි සුදු මල්ලේ!

බාර් එක ළග කොල්ලෝ රස්තියාදු පොලිමේ,
සිරි වෙන්නම කෙල උනත් හිනා වෙන්නේ දෝදුනේ,
අඩො දුක වානා සැප තමා ඕන කිව්ව ගොඩක් කොල්ලෝ
අද ඉන්නේ මහ පාරේ පෝලිමේ!!!

මොනා උනත් හිනා වෙන්නේ අපි සති අන්තේ,
සොමියට බර බජාර් එලකිරි වංශේ යා!
හිත හොදයි ඩිංග ඇත්තන් උනු වෙන්නේ,
පවුලේ වාසනාව තමා ගෙදරම බාල කොල්ලා,

හෙට මැරයි සුදු මල්ලි අද ඉන්නෙ සැපේ,
සැර වැඩි ජාති ගද්දි වදන පිට රට බසේ,
තක්කෙට අඩු මාසෙන් ඉපදුනත් මුන්ට මර විසේ,
බාර දුන්නොත් ඉතිහාසේ ඉදන් ලෝක කුන්ඩවාලේ

කට ගාව වල ගැහේ සට්ට ගාලා කීව හැක්කේ,
ආයේ නාවල ගෙට ගන්නෑ ඔයා දෙන්නේ මාර වදේ,
ඩේලී කාල ගහල රෑට ජාති අමතාලා අපේ ගමේ
ඩෝපර්ස්ලා කියයි ඉන්න විදිය රටේ

සුදු මල්ලි නටයි ඉල්ලයි බවුන්ස් බොං බොං
කැන්දන් එන්නෙපා බං සුදු කෙල්ලෝ ගොං
කොල්ලෝ විස දාලා ඔලෝ නීලො බොං බොං
වැඩි වුනත් දැන්නම් කෑකෝසන් නෑ දැං //

written by Moniyo x DJ Jnk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *