සුළගේ | Sulage by Bandu Samarasinghe [2013]

සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො
සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො

සැරවී යනවා සුළං පෙරලී යනවා
ගස්කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ
සැරවී යනවා සුළං පෙරලී යනවා
ගස්කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ

ජීවිතය සුළං වගෙයි නේ
විටක සුවය දෙනවා නේ
ජීවිතය සුළං වගෙයි නේ
විටක සුවය දෙනවා නේ

දැනෙනවා සුළි සුළග වහේ හෝ

සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො
සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො

හදපාන දිලෙන්නේ රෑ තරුකැට දිලිසෙන්නේ
හදපාන දිලෙන්නේ රෑ තරුකැට දිලිසෙන්නේ
ඒ ඉරු එළිය වගෙයි නේ හෝ
සුළගේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *