සුළඟේ ලෙලෙනා | Sulange Lelena by Shalitha Abeywickrama

සුළඟේ ලෙලෙනා

මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය

පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ
ලොකු පන්තියෙ අය
පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ
අප පොත්වල දුටු
රජවරු සිටුවරු වෙන්නයි
කවුරුත් සිත් මැව්වේ

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සාමල අමරල පොත්තුල තව ඇත

එන එන අය හා යාළු වෙතේ
සාමල අමරල පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ…

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *