තනිවම මං | Thaniwa Man (Ridumath Man Thaniwama) by Banuka Gihan

Sinhala song lyrics with music notes illustration

තනිව මං මේ සැන්දෑවේ ඇවිදිමින් නුබේ සුවද සොයා
විදවමි මා මේ මාරුතයේ
තනි වෙමී නුබේ ආලේ සොයා

දවසින් දවස හමුවු
නුබගේ රුවම මවමින්
සිතමින් පෙම් කරන්නම්
හා බැදිලා

තනි වූ මාගේ සිහිනෙන් සතුටින් දුකද දකිමින්
මාගේ ලෝකේ ඔබ වෙමී සැමදා

රිදුමත් මං තිනිවම විදිමින්
නුබ මත්තෙම හිත හිත තැවෙමින්
සිහිකරමින් මනසින් වැටෙමින්
සිහිනෙක මා තනිවෙලා

ඔබගේ මතකේ යලි ඉපදී
සොය සොයා ඔබවම එවී
වේදනාවන් සිත තුල සගවා
මිය දෙන්නම් නුබවම පතලා

ලන් වූ ඒ කලේ උන්නු හැම වෙලේ
මා හද කිති කැවුනා
උබ දුන්නු ඒ ආලේ ගත්තේ ඇයි මාගේ හුස්මත් සිරවුවා

තැවුනා මා තවුනා මා
මාගේ ආලේ විසිකෙරුවා
මතු භවයේ මාගේ වේවා
නොලෙබුන සෙනෙහේ මට දීලා

රිදුමත් මං තිනිවම විදිමින්
නුබ මත්තෙම හිත හිත තැවෙමින්
සිහිකරමින් මනසින් වැටෙමින්
සිහිනෙක මා තනිවෙලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply