Chandra Mandale Sathapuna / චන්ද්‍ර මණ්ඩලේ සැතපුන – Sunil Edirisinghe
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ… මන්ද කියාපං නොකියා… හැංගිලා ගියේ… පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ… මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ… ලාබ රත්තරං දිලිසෙන පාලු වීදියේ… ගෑණු ලමයි පියාබලා…