Mage Amal Biso / මගෙ අමල්බිසෝ – Sunil Edirisinghe
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන්… මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මූදුකරේ තනියෙන්… මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන්… මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මූදුකරේ තනියෙන්… යස ඉසුරු…