Hawasaka Ma / හවසක මා – Lahiru Perera

Sinhala song lyrics with music notes illustration

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා…
විද සුන් වඩනා සිතකුත් නැතුවා..
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියල කදුළුත් ඇහුවා..
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply