Hard-hitting protest rap addressing political corruption and national unity.
Song Lyrics
වටම වෙලා දැන් ගිනියම්
ලෝකෙම බලන්න හිටියත්
කොටියා මරපු සිංහයන්ට
ඇයි දැන් දඩුවම්
අපේ නැ සුද්ද
කරවයි සුද්ද
තියවයි උන්ඩ
කිව්වේ මුන්ද
අපිට බුද්ධ සාමේ සුන් ද
පිපුරුවා පාර මැද වන්ඩ්
චෙක් කරා ගෙවල් ගම් හන්දි
මිනිස්සු ගෙවයි පව් වන්දි
රටේ ලොකුම එක බෙදන් කද්දී
ඇතිවෙලා මට මේ සිද්දී
නරුම මිනිස්සූ යයි පස් වී
මුර දේවතා එලි එක්වී
හරි සිංහයෝ යලි නැගිටී
උඹලට නම් ගොඩ ගන්න බෑ
අපේ සිංහයෝ එහෙම නම් කිව්වේ නෑ
නායකයොත් මුකුත් දන්නේ නෑ
මගේ රට නම් විහිලුවක් වෙන්න බෑ
දැන් ඇති ඇති
ඕනේ නෑ රටට වෙනම පැති
අරන් බලාගන්න ජාතික කොඩි
එක හෙල පාට ලොවට ඇති
මේක මගේ රට මටනම් වටී
දැන් කතාවල් හතර වටින්
දේශපාලුවෝ වැඩ බං කටින්
ගහලා වටෙන්
යනවා රටෙන්
මිනිසට සාමය ඕනේ දැන්
නිදහස ආගම් භේදය දැන්
වෙනස්වෙන්න කාලය හරි අපි දැන්
ලියමුද කතාව අලුතින් දැන්
එකලේ පැහැයෙන් නැහැ වූ ඒ
ආත්ම ඇහැරෙයි මුලා වී
නිදනා නාදුනනා නෙත්
සම්මතයන් හැර යාවී
විනිවිද පෙනෙනා රැවටිලි
මිහිදන් කර දමාවී
කියාවී සිනාසී
නව යුගයක ඇරබුම කියාවී
පුරුදු නෑ මගේ කනට විලාප
අවුරුදු දහයක් දුන්නේ විරාම
මෙන්න විපාක
තේරුනාද මේ සිද්දියේ රටාව
පාරට වැටුනද තාර
උඩ තැන්වල උබලා මාර
ගත්තෙම තීන්දු බාල
චන්දේ නම් ඉල්ලයි
ඊලග පාර
අලු යට ගිනි
මුන්ට නොතේරෙන හැටි
රටේ ඉදන් අරී
මුන් ඇස් ඇරන් නිදි
තීන්දු තීරන ගත්තනම් හරි
මෙච්චර විදවන්නෑ බං
හිස් උන මොල මත පටවල ආගම
ලස්සන හදවත් කලා රත්
නහර වල හැමගේ දුවන්නේ රතු ලේ
ආගම ජාතිය ලේබල් කල දේ
මරා ගන්නේ බෙදාගන්නේ
බෝම්බ ගහලද බෙදාගන්නේ
තිරිසන් වෙලා මිනිස්සු
පටු අදහස් නිසා වෙනස් වූ
නීතියටත් උන් හරස් වූ
භීතිය ජයගත් රටක් ලූ
කන්න නෑ එදා වේල
සමහරි විදිනවා උන් කල දේට
මියගිය මිනිස්සු ගාන
ඇඩෙව්වා මුලු රටේම ජන කාය
නෑ දැන් මේ රටේ සාමේ
උන්ටත් ඒකයි ඕනේ
ලස්සන මෙ ලංකාවේ
නොබෙදී ඉන්නයි ඕනේ
රට සද්දයි
ඇහේ වටේම විලාප
හිතන්න වෙලාවක් නෑ
මගේ හිත රිද්දයි
මේ විනාසේ දැකලා
ලංකාව නම් තිත්තයි
අන්තවාදී වයිරස් අදහස්
ජාති වාද එපා රටේ නිදහස්
වෙන්න ඉන්නයි ඕන
ඇවිදින්න ඕනේ
මේක අපේ රට වෙන්න නිදහස්
පබයෝ කද්දී රට ගැන මොන
කතාද
දැනගෙනයි යැව්වේ අපි උඩටම
කන සතාව
කවුද වැරදි අපිද
දන්නේ නෑ කිව්වම හරිද
අහින්සක මිනිස්සු පලිද
ලොකු පුටු වල ඉන්නේ නරි ද
වින්ද වේදනාව මදිද කාලයක් තිස්සේ
ඉදලම අපි ගෙවල් අස්සේ
ඉදලම බයේ ගැහිලම දැන්
මතක නැත්තේ ඇයි
කවුද ආවේ කියල
පස්සේ ගෙදරට එනකල් සිහිය නැත්තේ
අහින්සක ජීවිත වලින් බිල්ල ගත්තේ
නොපෙනෙන දෙවියන් හැමදාම වැන්දේ
පින් සිද්ද වෙන හමුදාව බැස්සේ එදා
මරාගෙන මැරෙන්න තම ජීවිත
නැති කරන්න හිත දෙන්නේ කොහොම තව
ලේ හලන්න තව
පව් කරන්න තව
මිනිමරන්න තව
පලිය ගන්න
දේව බැල්ම තියන රටක ඉරණම
දෙවියනි අද භාරගන්න
ඇති හොදටම නැති උනා තව ජීවිත
බෑ බෑ මට වාවගන්න
එකලේ පැහැයෙන් නැහැ වූ ඒ
ආත්ම ඇහැරෙයි මුලා වී
නිදනා නාදුනනා නෙත්
සම්මතයන් හැර යාවී
විනිවිද පෙනෙනා රැවටිලි
මිහිදන් කර දමාවී
කියාවී සිනාසී
නව යුගයක ඇරබුම කියාවී
දාන්ව හීන තවම අපි වතුරේ
තෙත් වෙනවා ඇඩූ කදුලෙන්
මිනිසා සතුරු කැලබුනු පල්ලි ඇතුලෙන්
කැලබුනු රටක්ම ඉන්නේ අදුරේ
ගිනි අවි අදුරු සිතුවිලි දැන් පිටරටින්
දනපති කුකහ රැල්ල ඇවිත් මිනිමරු සල්ලාල
ජඩයින්ට මල් මාල
පල් හෑලී පොඩි මිනිහටයි තාම
අපි වැරදි උබලා හරි හැමදාම
ස්වර්ගෙට යන්න මේකද බං පාර
වැරදුනේ උබටද මටද
උඩ දෙවියෝ රැල්ලට
නැවතුනු තැනම නැවතිලා
මං අදුරේම සිටි හැටි දුටුවම
කම්පාකල මට උඩ සිට රස කදුලු මිස
උඹ දෙස මගේ ඇස ලග
මගේ දුර බලපන්ඩෝ
නුඹ දැන් කතාවෙන් රටාවෙන් මනින්න බෑ
කතාවෙන් ඇදෙන්නෙ හොයන්න බෑ
දැන් අගාදෙන් ගොඩ ඇද්දේ සෙබලු ඈ
වැදුනට අහකට මැදදී තෙපලු
අපි හෙලයෝ එකට බැදුනු
වැටිල වැටිලා බිදිලා තැලුනු
හිටිය පොඩ්ඩක් වැඩි මේ සටන
ඇරපං සිංහයෝ නිදන
ඇතිවෙලා මට දැකලා අකාලේ මැරෙන
ජීවිත අඩන පිරිස
ඕනෙ නෑ මිනිස්සු
ඔලුවෙන් හිතන
සමරන්න ඕනේ හුස්මේ ගිනි අලු පිඹින
රටක් ඕනේ උන්දැල නැගිටපන්
මේක මගේ රට රකිමු බං
Song Information
Song Title: විනිවිද (Vinivida)
Artist: Wild Skatey ft Lucky Lakmina, Nick Leoz, OOSeven & Pavithra
Lyrics: Wild Skatey, Nick Leoz, OOSeven & Pavithra
Genre: Sinhala Rap / Protest Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Vinivida” is an aggressive and emotionally charged protest rap that reflects the social and political instability in Sri Lanka following the 2019 Easter Sunday attacks. The track serves as a collective cry against political corruption, religious manipulation, and the failure of leadership to protect innocent lives. Its mood is one of intense frustration and urgent calls for national unity, contrasting the harsh rap verses with a soulful, melodic chorus that yearns for a new beginning.
Song Meaning
The song dives deep into themes of systemic failure and the exploitation of the working class. The lyrics critique politicians (referred to as “foxes in big chairs”) who use religion and ethnicity as tools for division while ignoring the suffering of the people. It specifically references the trauma of bombings and the subsequent militarization of society. The title “Vinivida” (Transparent) suggests a desire to see through political deception. The artists argue that despite different labels, everyone shares the same “red blood,” and they call for a “Lion’s spirit” to rise against the corrupt leaders who have turned the country into a “joke.”
Frequently Asked Questions (FAQ)
What inspired the song Vinivida?
The track was inspired by the political mismanagement and social unrest in Sri Lanka after the 2019 Easter Sunday attacks.
What does the title “Vinivida” signify?
The title means “Transparent” or “Through,” referring to seeing clearly through the lies of politicians and religious extremists.
Who performs the chorus in Vinivida?
The melodic and soulful chorus is performed by the female artist Pavithra.
What is the core message regarding national identity?
The song rejects ethnic and religious labels, emphasizing that all citizens are unified by their humanity and shared struggles.
Which historical event is referenced in the lyrics?
The lyrics heavily reference the 2019 Easter Sunday bombings and the communal fear that followed.